Vehicle pissuwa hodawela?

shenat

Well-known member
  • May 13, 2007
    57,934
    86,149
    113
    ආශ්චර්යමත් රටක
    කන්න බොන්නත් නැතුව වාහන ගන්න ගිහින් කෙළෝගත්ත වගේ වැඩ කරාම තමයි බයියො නිර්මාණය වෙන්නෙ. මොකක් හරි කරලා සල්ලි හොයාගන්න එක සාධාරණීකරණය කරන්නෙ ඒ වෙලාවට.
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    පෙට්‍ර්ල් නැති වෙන කොට අගය නැතු උනාද රත්තරන් ගාපු යකඩ ගොඩවල් වලට :rofl::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    පිස්සුද බං තාම පිස්සුව තදටම තියන උන් ඉන්නවා.ගෙවල් පැත්තෙ අදුරන අයියා කෙනෙක් 65 ක් දීලා wagonR ස්ටින්ග්‍රේ එකක් අරගෙන 🤮 උට අපි ඔක්කොම බැන්නා තොගෙ මොලේ පුකේද 65ක් දීලා ඕක ගත්තෙ කියලා.ඌ කියන්නෙ දැන් උට 30+, වයිෆ් ප්‍රෙග්නට්,අම්මලත් වයසයි හදිස්සියකට වාහනයක් අනිවා තියෙන්න් ඕන මේ කොරෝනා කවද ඉවර වෙයිද ඒ ඉවර උනත් ආය වාහන අඩුවෙයිද මේවා කියන්න බෑනෙ ඒ හින්දා ඉන්න ටිකේ බස්වල ත්‍රීවිල් වල ගාටලා දුක් විදලා හරියන්නෑනෙ ඒ හින්දා ගත්තා කියලා 🙄 පත ෆිනෑන්ස් එකකුත් දාල අරන් තියෙන්නෙ.මිනිස්සු අසරණයි බං 😥
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120

    :oops::oops::oops:Adoo sira da ban?wagon R ekak 65k dila gattanam U manussayek wenna ba,Anika yako 65lakhs wiyadam karanna puluwan eka mechara kal vehicle ekak ganne nathuwa hitiya kiwwamath pudumai.okata lagadi lottery ekakwath adunada danne na.U sirawata gattanam 65 dila wagon R ekak.U sirawatama patta paw oiii.
     
    ඔව් යකෝ අපිටත් හික් ගෑවුනා ඒක ඇහුවම.එහෙම සල්ලි තියන එකෙක් නෙවෙයි බං.ලක්ෂ 40කට කිට්ටු ගානක් සෙට් කරං ඉදලා තියෙන්නෙ වැගන්R එකක් ගන්න.එකපාරට ගනන් ගියාට පස්සෙ ඉතුරු ටික ෆිනෑන්ස් එකක් දාල අරගෙන 😑.ඌ කියනෙ දැන් ලක්ෂ 40ක් දීලා ගන්න වෙන්නෙ 2015 සෙලීරියෝ එකක් වගේ තමා ඊටවඩා වැගන් ආර් එකම ගන්න එක හොදයි කියලා ඒක අරගෙන.🤮
     
    okane ban wede kiyanne,oya wage un innakan ithin market eka uda yana eka ahannath deyak ye.Mun owa ohoma dila ganna ganna market eka up wena eka samanyai,mokekwath nogattoth ne owa bahinne.Api owa nogattatha balan giyama oya dana price walata giniyana unuth innawa.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    වාහන වලටත් කාබනික වගේ පොයියක් රෙඩි කරලා තියෙන්නේ. ජනතාවගේ සෞක්‍ය ගැන හිතල electric වාහන විතරක් ගේන්න දෙනවා කියන්න ඉන්නේ. පස්සේ බයියෝ ටිකක් දම්මල රචනා ටිකක් ලියල දානවා වස විස නැති වාහන කියල.

    තාම මිනිස්සුන්ගෙන් වාහන ගෙන්නන්නේ නැති එකට ලොකු විරෝධයක් නැති නිසා ඕක එලියට දාන්නේ නැත්තේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    okane ban wede kiyanne,oya wage un innakan ithin market eka uda yana eka ahannath deyak ye.Mun owa ohoma dila ganna ganna market eka up wena eka samanyai,mokekwath nogattoth ne owa bahinne.Api owa nogattatha balan giyama oya dana price walata giniyana unuth innawa.
    ඔව් බං අපි දන්නැති උනාව තව ඕනතරං උන් ඇති ඔය දාල තියන ගනන් වලටම වාහන උස්සන් එන 🤮 උන් ඉන්නකං තව තව මාකට් එක අප් වෙනවා
     
    • Like
    Reactions: pc kush

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,491
    6,344
    113
    :oops::oops::oops:Adoo sira da ban?wagon R ekak 65k dila gattanam U manussayek wenna ba,Anika yako 65lakhs wiyadam karanna puluwan eka mechara kal vehicle ekak ganne nathuwa hitiya kiwwamath pudumai.okata lagadi lottery ekakwath adunada danne na.U sirawata gattanam 65 dila wagon R ekak.U sirawatama patta paw oiii.
    Avurudu 7-8 kata kalin prado, montero ekak bassanna tibuna 65 kata ...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    Avurudu 7-8 kata kalin prado, montero ekak bassanna tibuna 65 kata ...
    Ayeth ahala ban,man last year eke baluwa montero sport ekak,ekath ban 63 kiwwe.hodatama thibba.ane manda ban dan nam market eka gannama deyak na.
    ඔව් බං අපි දන්නැති උනාව තව ඕනතරං උන් ඇති ඔය දාල තියන ගනන් වලටම වාහන උස්සන් එන 🤮 උන් ඉන්නකං තව තව මාකට් එක අප් වෙනවා
    Ow ban.oya wage un nisa thama enna enna market eka uda yanne :(