eunata janithage oissuwe aduwak naha neda lolDan tikak slow wagene wahana yana eka.pissuwa hoda wela wage.
Ubatath ekiwama thama matak wenne ne?eunata janithage oissuwe aduwak naha neda lol
umbe avathare wenas wenne nahane lolUbatath ekiwama thama matak wenne ne?
Umba break eka paga gena aththe... accelerator ek paagapan haiyen yaiDan tikak slow wagene wahana yana eka.pissuwa hoda wela wage.
පිස්සුද බං තාම පිස්සුව තදටම තියන උන් ඉන්නවා.ගෙවල් පැත්තෙ අදුරන අයියා කෙනෙක් 65 ක් දීලා wagonR ස්ටින්ග්‍රේ එකක් අරගෙනඋට අපි ඔක්කොම බැන්නා තොගෙ මොලේ පුකේද 65ක් දීලා ඕක ගත්තෙ කියලා.ඌ කියන්නෙ දැන් උට 30+, වයිෆ් ප්‍රෙග්නට්,අම්මලත් වයසයි හදිස්සියකට වාහනයක් අනිවා තියෙන්න් ඕන මේ කොරෝනා කවද ඉවර වෙයිද ඒ ඉවර උනත් ආය වාහන අඩුවෙයිද මේවා කියන්න බෑනෙ ඒ හින්දා ඉන්න ටිකේ බස්වල ත්‍රීවිල් වල ගාටලා දුක් විදලා හරියන්නෑනෙ ඒ හින්දා ගත්තා කියලා
පත ෆිනෑන්ස් එකකුත් දාල අරන් තියෙන්නෙ.මිනිස්සු අසරණයි බං
![]()
ඔව් යකෝ අපිටත් හික් ගෑවුනා ඒක ඇහුවම.එහෙම සල්ලි තියන එකෙක් නෙවෙයි බං.ලක්ෂ 40කට කිට්ටු ගානක් සෙට් කරං ඉදලා තියෙන්නෙ වැගන්R එකක් ගන්න.එකපාරට ගනන් ගියාට පස්සෙ ඉතුරු ටික ෆිනෑන්ස් එකක් දාල අරගෙනAdoo sira da ban?wagon R ekak 65k dila gattanam U manussayek wenna ba,Anika yako 65lakhs wiyadam karanna puluwan eka mechara kal vehicle ekak ganne nathuwa hitiya kiwwamath pudumai.okata lagadi lottery ekakwath adunada danne na.U sirawata gattanam 65 dila wagon R ekak.U sirawatama patta paw oiii.
okane ban wede kiyanne,oya wage un innakan ithin market eka uda yana eka ahannath deyak ye.Mun owa ohoma dila ganna ganna market eka up wena eka samanyai,mokekwath nogattoth ne owa bahinne.Api owa nogattatha balan giyama oya dana price walata giniyana unuth innawa.ඔව් යකෝ අපිටත් හික් ගෑවුනා ඒක ඇහුවම.එහෙම සල්ලි තියන එකෙක් නෙවෙයි බං.ලක්ෂ 40කට කිට්ටු ගානක් සෙට් කරං ඉදලා තියෙන්නෙ වැගන්R එකක් ගන්න.එකපාරට ගනන් ගියාට පස්සෙ ඉතුරු ටික ෆිනෑන්ස් එකක් දාල අරගෙන.ඌ කියනෙ දැන් ලක්ෂ 40ක් දීලා ගන්න වෙන්නෙ 2015 සෙලීරියෝ එකක් වගේ තමා ඊටවඩා වැගන් ආර් එකම ගන්න එක හොදයි කියලා ඒක අරගෙන.
![]()
ඔව් බං අපි දන්නැති උනාව තව ඕනතරං උන් ඇති ඔය දාල තියන ගනන් වලටම වාහන උස්සන් එනokane ban wede kiyanne,oya wage un innakan ithin market eka uda yana eka ahannath deyak ye.Mun owa ohoma dila ganna ganna market eka up wena eka samanyai,mokekwath nogattoth ne owa bahinne.Api owa nogattatha balan giyama oya dana price walata giniyana unuth innawa.
Avurudu 7-8 kata kalin prado, montero ekak bassanna tibuna 65 kata ...Adoo sira da ban?wagon R ekak 65k dila gattanam U manussayek wenna ba,Anika yako 65lakhs wiyadam karanna puluwan eka mechara kal vehicle ekak ganne nathuwa hitiya kiwwamath pudumai.okata lagadi lottery ekakwath adunada danne na.U sirawata gattanam 65 dila wagon R ekak.U sirawatama patta paw oiii.
Ayeth ahala ban,man last year eke baluwa montero sport ekak,ekath ban 63 kiwwe.hodatama thibba.ane manda ban dan nam market eka gannama deyak na.Avurudu 7-8 kata kalin prado, montero ekak bassanna tibuna 65 kata ...
Ow ban.oya wage un nisa thama enna enna market eka uda yanneඔව් බං අපි දන්නැති උනාව තව ඕනතරං උන් ඇති ඔය දාල තියන ගනන් වලටම වාහන උස්සන් එනඋන් ඉන්නකං තව තව මාකට් එක අප් වෙනවා
