vehicle price new

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    කොල්ලනේ මම කියන්නේ මේක නම් ගේම් එකක්
    අපිව අන්දවන්න ගහපු ගැටයක්
    ඕක ජනවාරි වෙනකොට අයෙත් වැඩි කරනවා
    ආණ්ඩුවේ මොකෙක් හරි 1000 අඩු වාහන තොගයක් ගෙනවා ඇති
    ඕක හාබර් එකට අව ගමන් ආයේ ගහනවා ටැක්ස් .
    එතකොට වාහන ගෙනාව එකා ගොඩ.
    මුන් මේ කට හරි සල්ලි හොයන්න ගහපු ගැටයක්
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    ඔය වගේ ගේම් එකක් මහින්දයත් කරා
    උඹලට මතකද
    බැසිලා වාහන ටික ගෙනාව ගමන් දුන්නා ටැක්ස් එක අයෙත්.
    අවුරුදු දෙකට වඩා පරණ ඒවාත් ගෙනාව