Vehicle price vs Inflation

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Sinhalu rupiyala nanaththara wenawane. eka nawaththanna amarui me yana widihata.
    okata sapekshawa vehicle prices walata monawa weida?

    1. Minissunta salli nehe. rupiyala baldu weddi hambena adayama enna adu wenawa. eka hinda buying power eka adu wenawa
    2. Rupiyala baldu weddi vehicle importers lata wadi Rs. ganak gewanna one. Habai anith paththen price wadi karaddi wahana ganna kauruth naththan unge business kapothi

    ubalata hithena widihata issarahata monawa weida?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම යටතේ මේ රට දියූණූ වෙනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    වාහනයක් වැඩි මිලට හරි පාරේ දුවන්නේ රට බේරගත්ත නිසා කියලත් මතක තියාගනින්


    පරණ වාහන මාර්කට් එක ක්‍රෑෂ් වෙන්න ඉඩ තීනවා
    1. අසාමන්‍ය ලෙස මිල ඉහල දැමීම, නොවටිනා මිලට විකුනන්න දැම්මට ගන්න අය එන්න එන්නම අඩු වෙනව මිල ඉහල දැමීම සහ ගන්න අය නැතිවීම එක පොයින්ට් එකකට ආවම ඒක ක්‍රෑෂ් වෙනව.

    2. ආණ්ඩුවෙන් කියනව හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන විතරක් ගේමු ලු. අනිත් අතට පරණ ඒවාට පාර්ට්ස් වත් ගේන්නේ නෑ
    ඒ තත්වේදී ලක්ස 30-40 වගේ ගානක හයිබ්‍රිඩ් නොවන (දැන් වැඩිපුරම රත්තරං ගාල තීන කැටගරි එක) වාහනයක් ගන්න එකා දෙගිඩියාවෙන් ඉන්නේ