වාහන මිල අඩුවෙයිද ???ඉස්සරහට වැඩි වෙයිද????

අනිවා අපි අපේම ආණ්ඩුවක් තනිව 2020 දි හදලා ඔක්කොම අඩු තරනවා![]()


චන්දෙට කලින් අඩු වෙන තරමක් තමයි.
සිංගල් කැබ් වලට විතරක් බදු අඩු කරපු එකේ කාර් වලට නම් බදු අඩු වෙන එකක් නෑ මහිතේ

ටිකක් මොනව හරි අඩු වෙයි. ඉලෙට්‍රික් වල අඩු වෙයි මම හිතන්නේ. ඒත් වෑඩි කරල තියෙන තරමේ හෑටියට පොඩ්ඩක් අඩු වෙලා වෑඩක් නෑ

Vahana Tiyena Un Hithen Hithanne Adu wenna Epa kiyala, Wahana Nathi un Hithen Hithanne Adu weyan Kiyala. Ithin Vahana Tiyena un kiyanawa Adu wena ekak na kiyla, Wahana Nathi un kiyanawa Adu wei wage kiyala![]()