vehicle registration

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,614
    520
    113
    ලන්ඩන් වත්ත
    අපි වාහනයක් හැදුවොත් වෙන වාහනයක් කොපි කරල ඒ ඩිසයින් එකටම අපිට ඒක ල0කාවෙ රෙජිස්ටර් කරන්න පුලුවන්ද? එන්ජින් එහෙම නම් වෙන වාහන වලින් තමයි. මම කියන්නෙ චැසි එකයි බොඩි එකයි.