Vehicle rent

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Machan mage wahanayak tiyenawa rent ekata denna beluwe maseta.meka bad side danna ekenek kiyanna puluwanda.e kiyanne wahane horakam karoth wage scene awoth kohomada ewa insurance eken recover karanna puluwanda?anika rent karana ekena happunoth mage insuarance eken claim karanna puluwanda wena driver kenek hinda?
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    machan mama danna widiyata rent karapu wahanekata insurance danawanam ewata wenama ekak thinawa, rent karanna kalin insurance company ekath ekka katha karala hitapan, godak un innawa ehema insurance danne nathuwa wahana rent karala happa gaththama uta ithuru wenne rent ekata gaththa ekagen hambuna deposit eka witharai,
    poddak balala karapan.
    anika pita minissu thaman thamange wahane pawichchi karanawa wage pawichchi karanne na, patta gahanawa.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හොරකම් කලොත් ඉන්ශුවරන්ස් එකෙන් ක්ලේම් කරනවා .හැබැයි සෑහෙන කාලයක් යනවා ලීගල් වැඩ නිසා.රෙන්ට් එකට දෙනවා නම් වෙනම ඔප්ශන් එකක් ඇඩ් කරගන්න ඕනි රෙන්ට් අ කාර් කියලා නැත්නම් රෙන්ට් එකට දීලා හැප්පුනොත් ක්ලේම් කරන්නෙ නෑ ..
     
    wahane km limit ekak dala denna baluwe mchn,awulak ne ethcra new car ekak newe.mata baya oya minsu heppila ehema merunoth mama owner hinda mata hire yanna wage set weida kiyala.ehema ewata agreement kohomada machan karanna one?
     
    ela tanx machan.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හොද කන්ඩිෂන් වැන් එකක් වගේ නම් ජෙට්වින් ට්‍රැවල්ස් වලට රින්ගපන්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    drivertath pay karanna epaye machan man self drive denna beluwe gedarakata wage monthly basis km limit ekak ekka.FB15 ekak
    Gewal walata fb15 long term rent karanawa kiyanne boruwak godak aya ohoma kiyala ganne rent a car duwanna naththan company ekaka mona hari commercial or marketing wadakata.
    Short term aththa wenna puluwan, ethakota nam wahana kanawa. Short term denna epa.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    හොද කන්ඩිෂන් වැන් එකක් වගේ නම් ජෙට්වින් ට්‍රැවල්ස් වලට රින්ගපන්

    දැන් jetwing ගන්නේ නැහැ. දැම්මත් ගෙවනවා අඩුයි.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Gewal walata fb15 long term rent karanawa kiyanne boruwak godak aya ohoma kiyala ganne rent a car duwanna naththan company ekaka mona hari commercial or marketing wadakata.
    Short term aththa wenna puluwan, ethakota nam wahana kanawa. Short term denna epa.

    :(
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    wahane km limit ekak dala denna baluwe mchn,awulak ne ethcra new car ekak newe.mata baya oya minsu heppila ehema merunoth mama owner hinda mata hire yanna wage set weida kiyala.ehema ewata agreement kohomada machan karanna one?

    umbata oya gana loku adahasak nathnam Hondama de mulin lawyer kenek hambela seen eka kiyala agreement ekak hadagena, eya issarahama sign karaganin. ethakota prashnayak unath umbata galaweemak thinawa. (lawyerta kiyala hamadema agreement ekata daganin)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    වහන රෙන්ට් කරනවා නම් හොදටම ගඩ්ස් තියෙන්න ඔන .
    මුලදි අදුරන අය රෙකමන් කරපු අයට වහනය දෙන්න ඔන
    වහනයක් ඉන්සුවරන්ස් කරද්දි රෙන්ට් කරද්දි නම් එකෙ වෙනම පොලිසිස් තියෙනවා.
    වහනය ඇක්සිඩන්ට් එකක් වුනොත් ගෙනිච්ච කෙනා අලාභය ගෙවන්න ඔන ,
    ඉන්සුවර්න් එකේ න් හැම එකක් ම ක්ලෙම් කරොත් උන් උබව අත අරි.
    හිරුන එවලට වෙනම සල්ලි ගන්නවා ( පොලිශ් කරන්න වගේ රු 3000 ක් ඉදන් අලබය හැටියට )

    ඇන්ජින් ට්‍රබල් එන්නේ නැහැ අපි චෙක් කරලා දෙන නිසා.

    වහනේ හරකෙක් වගෙ ඩ්‍රයිව් කරනවා නම් වලවල් වල දලා ඇක්ස්ල් යන අවා ඇන්ජොන් මවුන්ට් යන එවා ඉතින් පස්සේ නේ එන්නේ

    ඇග්‍රිමන් එක ලොයර් කෙනෙක් තක් සෙරු කරන විදියට හරි , වෙන රෙට් කරන උන්ගේ පොලිසිස් බලලා හරි හරියට හදාගනන් වෙනවා , ලියාපදිංචි කරන්නත් වෙයි ඉස්සුවොත් බඩුනේ , එත් ඉතින් අයිඩි කොපියක් ලයිසන් කොපියක් එ විතරක් නෙවෙයි ඩිජිට්ල් කැම් එකෙන් අපි ගන්න කොට වහනය පින්තුරයකුත් ගන්නවා, ඔන්න ඔහොමයි වැඩ වෙන්නේ, මේ ඔක්කොම කිව්වේ ඉතින් වහනයක් රෙන්ට් එකට ගන්න ගිහින් වුන සන් සිද්දින් ජය වෙවා, බය වෙන්න එපා වැඩේට අත ගහන්න මුලදි අදුරණ අයට දෙන්න . වහන උස්සන්නේ ඉතින් බොරු අයිඩි අහදන් අපු උන් එත් ඉතින් උබ ඉන්නේ නුගේගොඩ නම් නුගෙගොඩ අවට අයිඩි එකේ ඇඩ්‍රස් තියෙන උන්ටනේ දෙන්නේ පොලොන්නරුවෙ එකෙක්ට දෙන්නේ නැහැ නේ ඔන්න ඔකයි තත්වය .

    මම ඉන්න රටේ වහන වලට ටැකින් සිසිටම් එකක් හයි කරනවා බලා ගන්න පුලුවන් වහනේ කොහෙද තියෙන්නේ කියලා , මම හිතනෙන එකේ ලංකාවෙත් ලොකුවට වහන රෙන්ට් කරන කම්පැනි හයිකරලා ඇති පොඩි ගනක් වෙනෙන ඩොලර් 100 ඉදන් වගේ තියෙනවා. ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකෙන් බලනන් පුලුවන්
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    goda enna dennema nane ban

    mata deepan masa 2kata .sure and shot.masetama 1500km witarai duwanne.only pitakotte to maradana.daily travel.car eka sell kara.ekak gannakan ona.

    huta sorry ban.dan dakke. mama dakke 20/01/2017 wage post eka.1 year parana ekak neda.:(:(:(:(:(:(:(:(
     
    Last edited: