Vehicle Revenue Licence

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    919
    1,138
    93
    මේක August 31 වෙනකන් සහන කලයක් දීල තිබුන නේද?

    ඒක දීර්ග කලාද?

    දුම් සහතිකය ගන්න වාහනේ ඔරිජිනල් පොත ඔනේ නේද? Photocopy එකකින් බැරිද

    මගෙ වාහනේ Leasing දාල තියෙන්නෙ. එතකොට පොත තියෙන්නෙ Leasing Company එකේ නේද?

    Leasing එක මාස 3ක් ඇරියස් වෙල තියෙන්නෙ. පොත ඉල්ලන්න ගියොත් ඔක්කොම ගෙවන්න කියයිද? කේස් එකක් වැටෙයිද?
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,082
    4,100
    113
    1 මේක August 31 වෙනකන් සහන කලයක් දීල තිබුන නේද?

    2 ඒක දීර්ග කලාද?

    3 දුම් සහතිකය ගන්න වාහනේ ඔරිජිනල් පොත ඔනේ නේද? Photocopy එකකින් බැරිද

    4 මගෙ වාහනේ Leasing දාල තියෙන්නෙ. එතකොට පොත තියෙන්නෙ Leasing Company එකේ නේද?

    5 Leasing එක මාස 3ක් ඇරියස් වෙල තියෙන්නෙ. පොත ඉල්ලන්න ගියොත් ඔක්කොම ගෙවන්න කියයිද? කේස් එකක් වැටෙයිද?
    1 ow
    2 naha
    3 original one. issara phto-copy eka oke. dan RMW check karanna enawalu. Test centers original onema kiyanawa. they had lost jobs even :)
    4 call karala ahanna. lease document eka pennuwama ok athi. only 2 companies doing it: Laugfs, Drivegreen
    5 not sure