Online Vehicle Revenue Licence Service

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    919
    1,138
    93
    මේක August 31 වෙනකන් සහන කලයක් දීල තිබුන නේද?

    ඒක දීර්ග කලාද?

    දුම් සහතිකය ගන්න වාහනේ ඔරිජිනල් පොත ඔනේ නේද? PhotoCopy එකකින් බැරිද

    මගෙ වාහනේ Leasing දාල තියෙන්නෙ. එතකොට පොත තියෙන්නෙ Leasing Compny එකේ නේද?

    Leasing එක මාස 3ක් ඇරියස් වෙල තියෙන්නෙ. පොත ඉල්ලන්න ගියොත් ඔක්කොම ගෙවන්න කියයිද? කේස් එකක් වැටෙයිද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    මේක August 31 වෙනකන් සහන කලයක් දීල තිබුන නේද?
    Ow
    ඒක දීර්ග කලාද?
    Ne wage
    දුම් සහතිකය ගන්න වාහනේ ඔරිජිනල් පොත ඔනේ නේද? PhotoCopy එකකින් බැරිද
    Certified photo copy eken puluwan
    මගෙ වාහනේ Leasing දාල තියෙන්නෙ. එතකොට පොත තියෙන්නෙ Leasing Compny එකේ නේද?
    Ow, gihin copiyak illaganna. Call ekak deela kiyanna ready karala thiyanna kiyala, ita passe yanne
    Leasing එක මාස 3ක් ඇරියස් වෙල තියෙන්නෙ. පොත ඉල්ලන්න ගියොත් ඔක්කොම ගෙවන්න කියයිද? කේස් එකක් වැටෙයිද?
    apo Ne, podi wadakata wahane key eka gennalla denna kiyay