Vehicle Licence Renew ONLINE ##HELP ##HELP

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වාහනේ ආදායම් බලපත්‍රය ඔන්ලයින් දාන්න කියල බැලුවේ. මට ගිහින් කර ගන්න වෙලාවක් නැහැ. මට පොඩි ප්‍රශ්න 3ක් තියනවා

    1. දුම් සහතිකය ඒ දිස්ත්‍රික්කය ඇතුලේ තියන දුම් පරීක්‍ෂන මධ්‍යස්ථානයකින්ම ගන්න ඕනිමද?

    2. වාහනේ සෙකන්ට් හැන්ඩ් ගත්තු එකක් . තාම මගේ නමට වාහනේ නැහැ. ඇඩ්‍රස් එකත් තියෙන්නෙ කලින් කෙනාගෙම නමට. ඔන්ලයින් දැම්මොත් කලින් අයිති කාරයගේ ගෙදරට ලයිසන් එක යයිද? මගේ ලිපිනයට ගෙන්න ගන්න බැරි වෙයිද?

    3. ඔන්ලයින් දැම්මම කොච්චර දවසක් යනවද තැපෑලෙන් එන්න?
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    1 එහෙම කිසිම ගැටළුවක් නැත
    2 වාහනේ ලියාපදිංචි කෙනාගෙ ඇඩ්‍රස් එකට තමයි ලයිසන් එක යන්නෙ. ඒ ඇඩ්‍රස් එක වෙනස් කරන්න බැහැ
    3 දවස් 3ක් විතර. ඒ කාලය ඇතුලත පදින්න පුලුවන් ඊමේල් එකට එන කොපි එකේ print එකක් අරගෙන
     
    Chandlar_Bing

    Junior member
  • Apr 29, 2020
    36
    27
    18
    1 එහෙම කිසිම ගැටළුවක් නැත
    2 වාහනේ ලියාපදිංචි කෙනාගෙ ඇඩ්‍රස් එකට තමයි ලයිසන් එක යන්නෙ. ඒ ඇඩ්‍රස් එක වෙනස් කරන්න බැහැ
    3 දවස් 3ක් විතර. ඒ කාලය ඇතුලත පදින්න පුලුවන් ඊමේල් එකට එන කොපි එකේ print එකක් අරගෙන
    දවස් 3න් නං එන්නේ නෑ මචන්. Temporary එක මාසයක් ද කොහොද valid
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    දවස් 3න් නං එන්නේ නෑ මචන්. Temporary එක මාසයක් ද කොහොද valid

    Temporary එක සති දෙකයි වලංගු

    registered post එන්නෙ. වැඩ කරන දවස් තුනක් වගේ ඇතුලත එනව. සිකුරාදා ගත්තට සඳුදා එන්නෙ නැහැ. :D :D
     
    Chandlar_Bing

    Junior member
  • Apr 29, 2020
    36
    27
    18
    registered post එන්නෙ. වැඩ කරන දවස් තුනක් වගේ ඇතුලත එනව. සිකුරාදා ගත්තට සඳුදා එන්නෙ නැහැ. :D
    ආ ඔව් එහෙම වෙන්න පුළුවන් :p
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    වාහනේ ආදායම් බලපත්‍රය ඔන්ලයින් දාන්න කියල බැලුවේ. මට ගිහින් කර ගන්න වෙලාවක් නැහැ. මට පොඩි ප්‍රශ්න 3ක් තියනවා

    1. දුම් සහතිකය ඒ දිස්ත්‍රික්කය ඇතුලේ තියන දුම් පරීක්‍ෂන මධ්‍යස්ථානයකින්ම ගන්න ඕනිමද?

    2. වාහනේ සෙකන්ට් හැන්ඩ් ගත්තු එකක් . තාම මගේ නමට වාහනේ නැහැ. ඇඩ්‍රස් එකත් තියෙන්නෙ කලින් කෙනාගෙම නමට. ඔන්ලයින් දැම්මොත් කලින් අයිති කාරයගේ ගෙදරට ලයිසන් එක යයිද? මගේ ලිපිනයට ගෙන්න ගන්න බැරි වෙයිද?

    3. ඔන්ලයින් දැම්මම කොච්චර දවසක් යනවද තැපෑලෙන් එන්න?

    It's supposed to come in 3-5 days but due to Covid situation it seems to take longer. Mine took about 17 days. The temp licenses is valid for about 2 weeks only. But there is grace period till 31st of July for expired revenue licenses in western province due to Covid.