Vehicle service business help

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    අලුත් බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නව.,
    CAR SERVICE STATION එකක් තමයි පටන් ගන්න ඉන්නෙ.., :cool::cool:
    මේකට මුල් වියදම කියක් විතර යයි ද?
    කලින් නම් බිස්නස් කරලා නෑ,.:no::no:

    ලක්ෂ 30ක් 40ක් වියදම් කරන්න පුළුවන්..
    පාර අයිනේ ඉඩමක් හොයා ගන්නත් පුළුවන්...
    වැඩේ පටන් ගන්න කලින් පොඩි IDEA එකක් ගන්න ඕනෙ නිසයි අහන්නේ? :yes::confused:

    c9kolhpffseznyixojo4.jpg

    කාට හරි මේ ගැන EXPERIENCE තියනවා නම් පොඩි හෙල්ප් එකක් දෙන්න..
    අනික බිස්නස් එකක් කරනව කියන්නේ ලේසි වැඩක් නෙමේනේ..
    ඒ ගැනත් කට්ටියට හොද EXPERIENCE ඇතිනේ..

    අලුත් විදිහටක වැඩේ කරන්න අදහසක් තියනවා.. :lol: :dull:

    ඔයාලගේ අදහසුත් පුළුවන් නම් කියන්න.

    මචන් මේක බලන එකෙක් bump එකක් වත් දාල පලයන්
    thax
     
    Last edited:
    • Like
    Reactions: Optimus Prime

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    බිස්නස් ගැන මට idea එකක් නෑ මචෝ...

    එත් ඔයාගේ බිස්නස් එක සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා...
     
    • Like
    Reactions: Iintercooler

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    බිස්නස් ගැන මට idea එකක් නෑ මචෝ...

    එත් ඔයාගේ බිස්නස් එක සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා...

    ඒක තමයි මචන් මටත් එහෙම ලොකු idea එකක් නෑ,. එල එල thanx (Y) :yes:
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මචන් මේක බලන එකෙක් bump එකක් වත් දාල පලයන්
    thax
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oya service eka daana palatha saha customer gen keeyak aya karanawada kiyana dewal matha thama theeranaya wenne. Okkomata issella government approval ganna ona.

    Samanyen normal service station wala high pressure washer, vacuum cleaner wage machine keepayak witharai thiyenne.

    Namuth lankawe hatiyata high grade ekak danawa nam steam/hotwater extractor, stream pressure washer, DA polisher wage cut and polish karanna ona tools, ATF oil change machine etc.. walata wiyadam karanna wenawa.
    Owata amatharawa staff training, special cloths etc..

    Residential area langa nam un nikan irisiyawatath pethsam liyanawa enisa wate pite set eka shape kara ganeema wage dewal karanna ona. Staff eka protective cloths, boot, goggles dan inna ona. Owa damenne nathi nisath pethsam nisath pagawa ganna polime eka eka gov officers la enawa, unta gewannath set wenna ona. Political contacts naththan pradeshiya sabawe set ekata salakannath lasthi wela inna wenawa.
     
    • Like
    Reactions: Iintercooler

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ප්‍රදානම දේ තමා ඉඩකඩ තියෙන තනක් සෙට් කරගනින්..

    භූගත ජලය හොදින් තියෙන තනක් සහ වතුර බහින්න වලවල් කපන්න පුලුවන් තනක් බලපන්

    අනික බලන්න වට පිටේ ගෙවල් වලට උබේ ව්‍යාපරෙන් වෙන්න පුලුවන් බලපැම් ගැනත් හොයන්න .. නැත්තම් සෙටප් කරනකම් ඉදලා වටේ උන් කේස් ඇද්දොත් සොරි තමා

    වාහන උස්සන ජැක් සාමන්යෙන් 250,000 වගේ ඉදන් උඩට තියෙනවා.එකවර 5ක් විතර ගන්න එපා. මුලින්ම 2ක් හෝඅ 3ක් ගන්න..

    images

    බලන්න මොකක් හරි සමාගමක බලයලත් බෙදා හැරීමේ නියොජිතයෙක් වෙන්න. ඒ සමාගම් එක්ක කතා කරන්න.. ඒක ව්‍යාපාරයේ දියුනුවට හේතුවක් වේවි.

    WURTH.png

    images

    වෙන තැන්වල වඩකරලා පුරුදු කාර්මික දැනුම තියෙන බුවාලා ටිකක් සෙට් කරගනින්.මොකද අලුත් වාහන සෙර්විස් එකට ගෙනිච්චාම උන් කරන විකාර දක්කාම ඊලග පාර වහනයක් තියා සතෙක් වත් නාවගන්න ඔතනට යන්නේ නැහැ..

    Gud Luck:)
     
    බිස්නස් එක පටන් ගන්න ඉන්න පැත්තෙ නම් එච්චර ලොකු හොද place එකක් නෑ ලග පාත.. එක නිසා තමයි මේ වැඩේ පටන් ගන්න හිතුවෙ.,

    ඔය කියන machines වලට සාමන්යෙන් කියක් විතර යනවද? දැන් ගොඩක් අලුත් (hybrid) වාහන තියන නිසා ඒවාට ගැලපෙන අලුත් machines ඕනෙ වෙනවා..

    ideas සහ උපදෙස් වලට ගොඩක් ස්තුති.. :yes::yes::yes::yes:

    තව සෑහෙන කාලයක් මේගැන හොයල බලන්න වෙනවා :yes:
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    Boss wade patan ganna kalin Karana wade gana hoda awabodayak ganna kohomad karanne kiyala plan 1 k hada ganna Eta passe wadeta bahinna Jaya wewa

    ඔව් මේ දවස් වල background research එකක් තමයි කරගෙන යන්නෙ.. වාහනේ service කරන්න ගිහාම කන කට්ට නම් කාල තියනවා.. :yes::yes:

    ගොඩක් ස්තුති. :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oya machine okkoma aran ewa set karala complete karanna laksha 20-30 wath ona mama danna widiyata. Issella podiyata patan gaththa nam hondai
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ප්‍රදානම දේ තමා ඉඩකඩ තියෙන තනක් සෙට් කරගනින්..

    භූගත ජලය හොදින් තියෙන තනක් සහ වතුර බහින්න වලවල් කපන්න පුලුවන් තනක් බලපන්

    අනික බලන්න වට පිටේ ගෙවල් වලට උබේ ව්‍යාපරෙන් වෙන්න පුලුවන් බලපැම් ගැනත් හොයන්න .. නැත්තම් සෙටප් කරනකම් ඉදලා වටේ උන් කේස් ඇද්දොත් සොරි තමා

    වාහන උස්සන ජැක් සාමන්යෙන් 250,000 වගේ ඉදන් උඩට තියෙනවා.එකවර 5ක් විතර ගන්න එපා. මුලින්ම 2ක් හෝඅ 3ක් ගන්න..

    බලන්න මොකක් හරි සමාගමක බලයලත් බෙදා හැරීමේ නියොජිතයෙක් වෙන්න. ඒ සමාගම් එක්ක කතා කරන්න.. ඒක ව්‍යාපාරයේ දියුනුවට හේතුවක් වේවි.

    වෙන තැන්වල වඩකරලා පුරුදු කාර්මික දැනුම තියෙන බුවාලා ටිකක් සෙට් කරගනින්.මොකද අලුත් වාහන සෙර්විස් එකට ගෙනිච්චාම උන් කරන විකාර දක්කාම ඊලග පාර වහනයක් තියා සතෙක් වත් නාවගන්න ඔතනට යන්නේ නැහැ..

    Gud Luck:)

    බොහොම ස්තුති අදහස් වලට :yes:
    සාමන්යෙන් jacks 2ක් විතර එක්ක අනිත් අවශ්‍ය කරන machines, office එක, water supply එක්ක සාමාන්‍ය තත්වයේන් පටන් ගන්න රුපියල් කියල විතර යනවද?

    ඔව් වැඩ කරන්න කට්ටිය හොයන එක තමයි ලොකුම ප්‍රශ්නෙ.., අනික ඔය වගේ තැන් වල වැඩ කරන මිනිස්සු එක තැනක ඉන්නෙත් නැනේ ගොඩක් කල්.. :no::no: