Vehicle Service: Sterlin

LX570

Member
Jun 18, 2015
5
1
0
service කියන්නේ බන් ලොකුවට hitanna දෙයක් නෑ ...kohomat ekai....නොර්මල් service නේ ඔඉල් ටික මාරු කරනවා....හෝදනවා.....ඖටෝ මිරාජ් පොඩ්ඩක් නම තියනව ඉතින් ..පොඩ්ඩක් ලග ඉදල....බලහන් engine එක හොදනකොට නම් බලහන්.....එක recommend කරන නෑ මම නම්......