Vehicle suggestions

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    874
    1,755
    93
    ලංකාවට ආපු වෙලාවට පාවිච්චි කරන්න අරන් තියන්න කාර් එකක් suggest කරපල්ලා.

    බජට් එක - 8million විතර.
    වැඩිය වයස නැති කෑල්ලක්. තරුණ වෙන තරමට හොඳයි.
    බ්‍රෑන්ඩ් එක - ඕන මගුලක්, Chinese, Indian ඇරෙන්න - no magnite, Deepal Silva, Bawwa etc.
    ගියර් - ඔටෝ
    පෙට්‍රල්, ඩීසල්, ලාම්පුතෙල් - අදාළ නැත. ඉලෙක්ට්‍රික් සෙල්ලම් බඩු හරියන්නෙ නැත .
    තෙල් කොච්චර කරන්න ඕනද? - අදාළ නැත. බවුසරයක් වුනත් කමක් නැත
    size එක - keicar එකක් ඇරෙන්න ඕන එකක්

    Suggestions?
    (PS. I'm fond of Mazda but not the rebranded Suzukis)
     
    • Like
    Reactions: Inigo Montoya

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,620
    2,131
    113
    images
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    321
    375
    63
    ශ්‍රී ලංකාව
    කැරි පොන්නයගේ ටෝක බලපන්කො. රට ගිහිං ලැට් හෝදලා කියක් හරි අතට ආවම පොර කියල හිතං ඉන්නෙ. උඹට ඕනෙ කාර් එක උඹ ගනිං හොයාගෙන. උඹ අපිට හොයලා දීපල්ලා කියන්නෙ අපි උඹෙන් කාලා ඇඳලා ඉන්නෙ කියල හිතුවද පොන්නයෝ? කන පැලෙන්න ගහන්නෙ ළඟ හිටියා නං.