Vehicle Talks forum එක බද්දට ගන්නා ලදි

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    Vehicle Talks forum එක බද්දට ගන්නා ලදි

    :lol:

    ඒ ඒ japanese මවු සමාගම් වල වෙබ් අඩවියන් වල ඇතුලත් වන ඒ ඒ වාහනවල සියලු විස්තර මම thread කිහිපයකම කලින් දාල තිබ්බා. කාට හරි වැදගත් වෙයි කියල හිතල 2018 අය වැයෙන් පස්සෙ වැඩි අවධානයක් යොමු වෙච්ච වාහන ගැන දාල තිබිච්ච ඒව එකතු කරල එක තැනක දාන්න කියල හිතුන. :)


     
    Last edited: