Vehicle Tax Reduce

powers

Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    onna ada ude hiru eken msg ekak awa 3wheel bike ganan wadi wenawa kiyala.:angry::angry:

    හිරු නිව්ස් Alert

    "වාහන නිෂ්පාදන ඒකක බදු ඊයේ සිට ඉහල දැමීමෙන් ත්‍රීවීල් සහ එංජින් ධාරිතාව 1000 ට වැඩි වාහන මිල ඉහල යයි" :angry::angry:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    3 wheel bike wadi wela.
    Duppathaata aralaaa.
    :growl::growl::growl::growl::growl::growl:

    Wagon R adu wela.
    madyama panthikayata salakalaa.
    :nerd::nerd::nerd::nerd::nerd::nerd:

    luxury wahana wadi wela.
    posathaata hakulolama aralaa.
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    sumrath1998

    Junior member
  • Feb 18, 2016
    44
    7
    8
    Wenasa sapai ne...

    Den itin palayalla bus/train eka. Hadissiyakata 3 wheel ekak ehemath hoya ganna bari wei.
     
    Last edited:

    rejectzion

    Active member
  • May 14, 2011
    540
    237
    43
    Tax bambuwak newei meke inna kattiyata dana ganna ona . aluth tax eken passe wahanawala watina kama .. mata thiyena awula kawuruwath ekata uththara den nathi ekai .. mokak hari jilmart ekak da?

    eg: Alto - Rs. 10/=
    Viva - Rs. 4.50

    oya wage .

    ඔව් බන් එකෙක්වත් පැහැදිලිව මුකුත් කියන්නේ නෑනේ තේරෙන සිංහලෙන් , රෙද්ද :rolleyes:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඊයේ වේසිගේ වඳ බල්ලෙක් මේකේ ත්‍රේඩ් එකක් දාලා තිබ්බා ටැක්ස් අඩු වෙනව ලු ලු ලු කිය කිය. ඒ පොන්නයට දාන්න රිප්ලයි එකක් ලියලා දාන්න කලියෙන් කෙලවුනා. අපරාදෙ. ඒ හිඟන්නගෙන් දැන් අඩු ටැක්ස් එකට වාහන ගන්න පුළුවන් ඇති මයෙ හිතේ. අපි නම් වාහන ගත්තේ අවශ්‍ය වෙලාවට මිසක් ටැක්ස් බල බල නෙවෙයි. මාස කීපෙකට කලින් ගත්ත වාහනේ දැන් එකට එකකටත් වඩා මිල වැඩි වෙලා. ටැක්ස් අඩු වෙයි ලු ලු ගගා ඉන්න උන්ට කියන්න තියෙන්නෙ..


    ඔබට සතුටුයිද දැන්න්න්න්.. :(
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    3 wheel bike wadi wela.
    Duppathaata aralaaa.
    :growl::growl::growl::growl::growl::growl:

    Wagon R adu wela.
    madyama panthikayata salakalaa.
    :nerd::nerd::nerd::nerd::nerd::nerd:

    luxury wahana wadi wela.
    posathaata hakulolama aralaa.
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    Wagon R stingray වුනත් මාස කීපයකට කලින් 23කට විතර ගන්න පුලුවන්කම තිබුනා (බජට් එකට කලින් හොඳේ)
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    Wagon R stingray වුනත් මාස කීපයකට කලින් 23කට විතර ගන්න පුලුවන්කම තිබුනා (බජට් එකට කලින් හොඳේ)
    dan 28k wage wenawa bn thibbe 33 - 35 range ekene