Questions Vehicle transfer form

Solution
oka valid. MTA 6 eken 4k one. MTA 8 eken 2k one. printouts ganna. mage wahane sell kalet last month ohoma download karan. nathnam narahepita office eken ganna puluwan foc. un wahane number eka dalamai denne.

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මචන් ට්‍රාන්ස්ෆර් පේපර් එක fill කරද්දී පලවෙනි පේලි දෙකේ නම, ඊලග පේලියේ address එක ලියන එකද හරි? නැත්නම් පලවෙනි පේලියේ නම, ඊලග පේලි දෙකේ address එක ලියන එකද හරි විදිය?

    Screenshot 2021-01-22 at 14.24.11.png