Questions Vehicle transfer form

Solution
oka valid. MTA 6 eken 4k one. MTA 8 eken 2k one. printouts ganna. mage wahane sell kalet last month ohoma download karan. nathnam narahepita office eken ganna puluwan foc. un wahane number eka dalamai denne.

trng

Well-known member
  • Jul 18, 2008
    1,061
    359
    83
    Don't know it's validity, unge paper eke gannama Wei , paper quality eka different nethnam, it's free, but vehicle no eka uda liyala denne
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කොහොමහරි පේපර්ස් 4ක් තියෙනව.
    1. වර්තමාන අයිතිකාරයට
    2. නව අයිතිකරුට
    3. RMV එකට
    4. AGA Office එකට.

    3යි 4යි අනිවාර්යයි. මටත් දැන් හරියටම ප්‍රොසෙස් එක මතක නෑ.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oka valid, tranfer ekata one mta6 ekai mta8 ekai. Anitj kola ithin awashyama ne. Mta6 4k print karaganna onenm. Wedagath oya kola 2 witharai
    Ela eka thama math karanna baluwe. Habai meke uda gahala thiyanawa to commissioner kiyala. Passe legal case ekakadi awulak yanna puluwan nisai full ekak thiyanawada baluwe.
     
    • Like
    Reactions: The Kingslayer

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඕක වැලිඩ් . Additional print out ටිකක් ගන්න (4ක් වගේ ඕන වෙනවා ). RMV එක ඉස්සරහින් ඕක නොමිලේ ගන්න පුළුවන්.
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Ela eka thama math karanna baluwe. Habai meke uda gahala thiyanawa to commissioner kiyala. Passe legal case ekakadi awulak yanna puluwan nisai full ekak thiyanawada baluwe.
    Ane mnda mm ohoma eka kolekin withark tranfer demma giya mase aulk une ne. Learners wala. Paper set thiyanawa kiyala mata yaluwek kiuwa. Poddk balanna
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක වැලීඩ් මචං.
    මම කලින් වාහනේ (මගේ නමින් තිබුනේ) විකුනන්න යද්දි AGA ඔෆිස් එකෙන් transfer ෆෝම් ඉල්ලුවා. ඒත් එයාලා ගාව තිබුනෙ නෑ. ඊට පස්සේ MTA 6 සහ 8 ෆෝම් ඕකෙන් ඩව්න්ලෝඩ් කරලා අරන් තමයි පුරවලා දුන්නේ.

    ඕනෙ නම් මගේ ළග සම්පූර්ණ ෆෝම් සෙට් එකක් ඇති ෆොටෝ ගහලා මේල් කරන්න පුළුවන්.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    එයාලා ඕකේ යවන්න ඕනි කාටද කියන එක බලන්නේ නෑ...mt6 mt8 එක්කුයි අරන් අනිත් ටික ආපහු දුන්නා.ඒක නිසා අවුලක් නැතුව ඇති..වහන්න.කලින් සතියේ සිකුරාදා දැම්මේ මම
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    oka valid. MTA 6 eken 4k one. MTA 8 eken 2k one. printouts ganna. mage wahane sell kalet last month ohoma download karan. nathnam narahepita office eken ganna puluwan foc. un wahane number eka dalamai denne.
     
    Solution