Vehicle Transfer [Help]

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මේ මාසේ 30 වෙනකොට තමන්ගෙ නමට නැති වාහන පවරගන්න ඕනෙ නේද?

    මේකයි ප්‍රශ්නෙ:

    අපේ වෑන් එක ඉස්සර ෆිනෑන්ස් එකක් දාලනෙ අරන් තියෙන්නෙ අපි 2004 වගේ අරන් කීප සැරයක් නැවත ෆිනෑන්ස් දාල අන්තිමට අපි 2013 වෙනකොට ඔක්කොම සෙටල් කරල ඉවරයි දැන්. ඩිලීශන් ලෙටර්ස් තියෙනවා.

    අපි මොන ෆොර්ම් සෙට් එකද පුරව්න්න ඕනෙ ඇබ්සලයුට් ඔව්නර් වෙනස් කරගන්න? දන්න කව්.රුහරි ඉන්නවනම් කරන හැටි කියන්න පුලුවන් ද? :)
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Finance Gewala iwara unama Finance company eken transfer karala den nadda absolute owner?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Finance Gewala iwara unama Finance company eken transfer karala den nadda absolute owner?

    A kale eka wela na ne.. man danne na appchchci ge namata tiyenne.. pothe original copy eka thiyenawa deletion letters tiyenawa..

    MT6 fill karan owner narahenpita yanna oneda nedda danne na.. Deletion ekai pothe original ekai aran yanna one kiyala samaharu kiyanawa.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    A kale eka wela na ne.. man danne na appchchci ge namata tiyenne.. pothe original copy eka thiyenawa deletion letters tiyenawa..

    MT6 fill karan owner narahenpita yanna oneda nedda danne na.. Deletion ekai pothe original ekai aran yanna one kiyala samaharu kiyanawa.

    dan na ban..
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    Oka awulak naa ban.
    Wahane kohomath ubalage namatane thiyenne.
    Deletion letter ekath ekka CR eka thiyaganna.
    Onemanan RMV dala absolute owner ayin kara gannath puluwan. Ekata MTA 6, 8 purawanna one naa.
     
    • Like
    Reactions: Lakshan-Seram

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    Oka awulak naa ban.
    Wahane kohomath ubalage namatane thiyenne.
    Deletion letter ekath ekka CR eka thiyaganna.
    Onemanan RMV dala absolute owner ayin kara gannath puluwan. Ekata MTA 6, 8 purawanna one naa.
    akane mekata adala nee neda???

    Kohomaunath wede karaganna puluwan procedure eka mokakda??
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Mage eketh ohomai ban deletion letter eka tinawa...ewath mekata adalada ban:

    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා. බයික් එකට.2012 වගේ ෆිනෑන්ස් ඉවර උනේ

    oka karaganna kammelida kohedo ban ekai ohoma wenne.. godak ewa ohoma thama :rolleyes:
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,020
    113
    රූකඩ රාජ්ජේ
    මං දන්න කෙනෙක්ට කතාකරලා ඇහුවා. ඔරිජිනල් පොතයි, release note එකයි තිබුනා නම් ඇතිලු.absolute owner අයින් කරගනින්. ඔය දෙක අරන් rmv ගියා නම් වැඩේ කර ගන්න පුළුවන් ලු.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මං දන්න කෙනෙක්ට කතාකරලා ඇහුවා. ඔරිජිනල් පොතයි, release note එකයි තිබුනා නම් ඇතිලු.absolute owner අයින් කරගනින්. ඔය දෙක අරන් rmv ගියා නම් වැඩේ කර ගන්න පුළුවන් ලු.

    ela ban.. ekath hadaganna one dawasak gihin.. :yes: