Vehicle transfer

akildila

Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    මම bike එකක් ගත්තා, එකේ අයිතිකාරයා ඔක්කොම trnsfer papers අත්සන් කරලා දුන්නා. දැන් මම rmv එකට දෙන්න ඕනේ මොන papers da (මම ලග MTA 6 A, MTA 6 A1, MTA 6 B, MTA 6 B1, / MTA 8 C, MTA 8 C1 කියන papers tieyenawa මේවයින් මම rmv එකට දෙන්න ඕනේ මොනාද?
     
    • Like
    Reactions: kinkon

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,766
    113
    126
    Hogwarts
    මම bike එකක් ගත්තා, එකේ අයිතිකාරයා ඔක්කොම trnsfer papers අත්සන් කරලා දුන්නා. දැන් මම rmv එකට දෙන්න ඕනේ මොන papers da (මම ලග MTA 6 A, MTA 6 A1, MTA 6 B, MTA 6 B1, / MTA 8 C, MTA 8 C1 කියන papers tieyenawa මේවයින් මම rmv එකට දෙන්න ඕනේ මොනාද?
    No objection letter ekak grama sevakagen certify karala gatte nedda previous owner gen?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    ඔකේ උඩ ලියලා තියනවා ප්‍රවාහන කොමසාරිස් තුමාට කියලා 6 එකෙන් දෙකයි 8 එකෙන් 1 යි