toyota rush brand new ganna barida e ganata?

danna ekekgen ahanna wenne

SUV natiwa car nam BMW e90
SUV loku ekak nam montero petrol ekak ganna puluwan 40kata
http://ikman.lk/en/mitsubishi-montero-2002-for-sale-colombo-33
habai petrol 6k karaidanna ekekgen ahanna wenne
![]()
menna mekak try karahan 45kata wage... DIESEL patta decent wandiya
toyota rush nam melo rahak naha
http://ikman.lk/en/bmw-x1-2011-for-sale-colombo-29
rav4 ekat sira 35kata wage ganna puluwan
mama nam SUV gana lokuwata danne na, use karana ekek udaw karai
.47laks ක් වගේ වෙයි... (2014) බජට් එකෙන් පස්සේ නම් ගනන් දන්නේ නෑ.. මන් හිතන්නේ Toyota Avenza එකක් වගේ පුලුවන් වෙයි ඔය ගානට (2014 model) ගෙදර වැඩ වලට හොඳම හොඳ වාහනයක්.



අළුතින් ඇවිල්ල තියන හයිබ්‍රිඩ් ජිප් එක බලන්න. තෙල් 20+ කරනවා
AXIO HYBRID EKAK GANIN.. NATHTHMA HONDA GP5 EKA GANIN
Axio hybrid ekak ganin mchan..,
BUMP
car ekakata gioth mokada barnd new hoyana nisa?
toyota rush brand new ganna barida e ganata?


SUV Or MPV තමා හරි යන්නෙ. අවෙන්සා එකේයි රේව් එකෙයි ලුක දිරවන්නෙ නෑ බං
අඩෝ රෂ් එක අවුල්ද බං. අපේ නෑදයෙක් ගාව තිබ්බ. අවුලක් නං තිබෙබ් නෑ
BMW වල පාට්ස් ඉකවෙන ගණන්නෙ බං. එහෙම බැලුවම මොන්ටෙරෝ එක සැපයි. මොන්ටෙරෝනං අවුලක්මත් නෑ
අඩේ දෙයක් කියන්න බැරි උනා. හයිබ්‍රිඩ් නං එපා දිරවන්නෙ නෑ
රශ් එකටත් කැමති බං.
බ්‍රෑන්ඩ් නිව් නැතත් කමක් නෑ SUV නං හොඳට පාවිච්චි කරපු එකක් ඒ ගානට ගතහැකි වෙයිනෙ.
ඇත්තද බං කියන්නෙ බජට් එක සම්මත උනාට පස්සෙ හෙනට අඩු වෙයි කියල
කාර් හරි යන්නෙ නෑ පුතාල.SUV Or MPV තමා හරි යන්නෙ.

ubata wikunanna unot kalayak yanawa denna giyama.. toyota wage sutus gala yanne na


අවෙන්සා එකේයි රේව් එකෙයි ලුක දිරවන්නෙ නෑ බං
අඩෝ රෂ් එක අවුල්ද බං. අපේ නෑදයෙක් ගාව තිබ්බ. අවුලක් නං තිබෙබ් නෑ
BMW වල පාට්ස් ඉකවෙන ගණන්නෙ බං. එහෙම බැලුවම මොන්ටෙරෝ එක සැපයි. මොන්ටෙරෝනං අවුලක්මත් නෑ![]()



ලංකාවේ වදින ටැක්ස් එක්ක ඒ ගානට Second හෑන්ඩ් හොඳ එකක් ගන්න පුලුවන් නේ..අනික් මචෝ ලංකාවේ පැට්‍රල් අන්රෙජිස්ටඩ් ගන්න එක දැන් බොරු වැඩක් ගිහින් අහල බලහන් ගනන්..අන්රෙජිස්ටඩ් ගන්නව නම් Hybrid තමා වටින්නේ..උඹට ඔය ගානට 120 ප්‍රාඩෝ එකක් හොයා ගන්න පුලුවන් නේ..මොන්ටෙරෝ හොයා ගන්නව නම් පට්ට නොගහපු එකක් හොයා ගන්න VIP උන්ගේ ඒවා ගන්න යන්න එපා නිතර 160ට පාගන් ගියපු එන්ජින් ගැන කතා කරලා වැඩක් නෑ..මම නම් මොන්ටෙරෝ එකට වඩා ප්‍රාඩෝ එකට කැමති..මොන්ටෙරෝ වලත් එන්ජින් වල පාට්ස් සෑහෙන ගනන් නම් තමා..රෂ් එක ටෙරියස් එක කියන්නේ හොඳ වාහන දෙකක්.. අපේ ගාව 2014 Model එකේ Rush එකක් තියෙනවා.ඒ මොඩ්ල් එකේ රෂ් එක තාම මම ලංකාවේ දැක්කේ නෑ.. සීට් 8 මොඩ්ල් එකක්..උසිනුත් වැඩී..ටොයෝට කම්පැනි එකෙන් සෑහෙන හොඳ මේන්ටේනින් එකක් දෙනවා..රෂ් එකක් ලංකාවේ ඒ දවස් වල 47ක් වගේ උනා මචෝ.. (2013 මොඩ්ල් එක) 2014 එක කීයක් වෙයි ද දන්නේ නෑ..ලංකාවේ වදින ටැක්ස් එක්ක ඒ ගානට Second හෑන්ඩ් හොඳ එකක් ගන්න පුලුවන් නේ..අනික් මචෝ ලංකාවේ පැට්‍රල් අන්රෙජිස්ටඩ් ගන්න එක දැන් බොරු වැඩක් ගිහින් අහල බලහන් ගනන්..අන්රෙජිස්ටඩ් ගන්නව නම් Hybrid තමා වටින්නේ..උඹට ඔය ගානට 120 ප්‍රාඩෝ එකක් හොයා ගන්න පුලුවන් නේ..මොන්ටෙරෝ හොයා ගන්නව නම් පට්ට නොගහපු එකක් හොයා ගන්න VIP උන්ගේ ඒවා ගන්න යන්න එපා නිතර 160ට පාගන් ගියපු එන්ජින් ගැන කතා කරලා වැඩක් නෑ..මම නම් මොන්ටෙරෝ එකට වඩා ප්‍රාඩෝ එකට කැමති..මොන්ටෙරෝ වලත් එන්ජින් වල පාට්ස් සෑහෙන ගනන් නම් තමා..
හයිබ්‍රිඩ් ගන්නව නම් Axio එක තමා ඔය ගානට..ඒකට නැඟල බැලුවම අනිවා උඹට හිතෙයි මීට හොඳා ඇලියොන් එකක් හරි ප්‍රිමියෝ එකක් හරි ගන්න එක කියලා..
Alion 2011
Premio 2012
ඔය රේන්ජ් එකට හොයා ගන්න පුලුවන් වෙයි..
rush ekak thama bala balainne. wadi kalayak na. december weddi araganna one ehema awulak nam naha machan eth ban basic suv ekakne, ochchara ganak dila okak ganna onida?
BMW parts ganan nisa nogena inna ekanam therumak naha, mokada BMW genuine parts dammama kalayak tiyanawa maru karanna oni na sarin sareta. Hodata maintain karapu 1k gattanam ehema loku amaruwak naha...
habai tiyana prasnaya tamai resale market ekaubata wikunanna unot kalayak yanawa denna giyama.. toyota wage sutus gala yanne na
![]()
me balahanko 20 ganan walata tiyana PRADO
http://ikman.lk/en/toyota-prado-120-2003-for-sale-colombo-5
habai itin petrol keruwawa tamai![]()

SUV or MPVrush ekak thama bala balainne. wadi kalayak na. december weddi araganna one
keeyak wada karanwada bn prado wala petrol. 5k witara![]()


Rush එකේ වරදක් නම් නෑ හැබැයි හුන්ඩු ටයිප් වාහනේ 2014 මොඩ්ල් එක ටිකක් උසයි. ඕකේ 12ක් වගේ පෙට්‍රැල් කරනවා. Rav 4 එකට වඩා ඕක හොඳා Rav 4 එකේ හොඳට කලොත් 8ක් කරයි.. එහෙම බැලුවම ප්‍රාඩෝ එක පට්ටනේ.. 7ක් කරනවා..හොඳට ඉඩත් තියෙනවා අනික රෙස්පා වන්ඩිය කතා දෙකක් නෑ..පොඩ්ඩක් හොයල බලන්න තව මාසයක්ම අද ඉඳන් ගෙඩි පිටින් තියෙන්නේ.හදිස්සි වෙන්න ඕන නෑ බජට් එකෙනුත් රිලීස් එකක් සෙට් වෙලා තියෙන නිසා ඉවසීමෙන් හොයල බලන්න.. ප්‍රාඩෝ එකක් (120) හොයල බලන්න.. රත්තරං අයියා ටත් කියල බලන්න.. ටොයෝට නම් රත්තරං තමා.අයිය නම් කියන්නේ ප්‍රාඩෝවක් මොන්ටෙරෝවක් ගන්නව නම් කොළඹ ඩයල් එකකින් හොයල ගන්න කියලා...

petrol 7 wage problam ekak nethum best ma meka thamai
http://ikman.lk/en/toyota-prado-120-2003-for-sale-colombo-5
