පට්ට බං
හොද වැඩේ ගොන් ඉන්දියන් පොන්ස් ලට
මට නං කැරි ආතල්. මුරුක්කු පැකට් එකක් කකා බැලුවේ. දිග වීඩියෝ එකක් තිබ්බනං තවත් එල

tahikenawa. munta thibbe eka wahanayak anik pattata reverse karala head loght eka gahala thiyanna wahana ena dishawata. meeduma assen tika durak beam wenawa dakka gaman break gahan enne
පිටිපස්සෙන් එන එකත් හෙන හයියෙන් එන්නේ.. හැප්පුනේ නැතුව දෂමෙට නවත්ත ගත්තත් තමන්ගේ වාහනේ ආයේ හරව ගන්න එකත් අවධානමක්නේ බං ඔය වගේ වෙලාවක.. අනික ෂොක් වෙලා ඉන්න අස්සේ කොහොමත් මම හිතන්නේ නෑ ඔතන තියෙන වාහනයක් අනිත් පැත්ත හරව ගන්න පුලුවන් වෙයි කියලා..
පිටිපස්සෙන් ගිහින් දඩෝරියන් ගාලා ඇන්නට පස්සේ ආයේ රිවස් කර කර වාහනේ අනිත් පැත්ත හරවන්න තරම් ගටක් එන එකක් නෑ බං..පිටිපස්සෙන් එන එකත් හෙන හයියෙන් එන්නේ.. හැප්පුනේ නැතුව දෂමෙට නවත්ත ගත්තත් තමන්ගේ වාහනේ ආයේ හරව ගන්න එකත් අවධානමක්නේ බං ඔය වගේ වෙලාවක.. අනික ෂොක් වෙලා ඉන්න අස්සේ කොහොමත් මම හිතන්නේ නෑ ඔතන තියෙන වාහනයක් අනිත් පැත්ත හරව ගන්න පුලුවන් වෙයි කියලා..
අපි ගොඩක් වෙලාවට ලැප් එකෙන් හරි, ඩෙක්ස්ටොප් එකෙන් හරි ඇක්සිඩන්ට් දැක්කාම හිතනවා මෙහෙම කළොත් බේරෙන්නෙ තිබුණා, අරම කළොත් බේරෙන්න තිබුණා.. බ්‍රේක් ගහන්නෙ නැතුව ගියානම් ඩැමේජ් එක අඩු වෙන්න තිබුණා අනං මනං කියලා.. මොකද අපිට හැමදේම හොඳට පේන නිසා.. ඒත් ඩ්‍රයිවිං සීට් එකේ ඉඳ ගත්තාම වීඩියෝ එකක් බලනවා වගේ හැමදේම හොඳ පැහැදිලිව පේන්නේ නෑ.. පේන සීමාවක් තියෙනවා, ක්‍රියාත්මක වෙන්නත් යම්කිසි කාලසීමාවක් යනවා.. ඒ නිසා ඇත්ත අවස්ථාවකදි අපි උනත් එච්චර තමයි..

Up
13+++

Ela bn thanks,
unbata thama rep denna balu, rep labuna gaman salakannamko![]()
You must spread some Reputation around before giving it to sithija.h again.

https://youtu.be/YHUqeovcAs8
Wahana balan iddi happenawa bn, Indian karayo modai kiyanne nikanda ithin![]()
Express way eke accident eka unama, Eta tikak mehain----Road Mark ekak danne natdha ? Adu ganane , Un adan inna ,Red cloths vath galava road eka madin mehain danna thibunane.

unba kiyana widiyata mole thiyana minissu eh rate hitiya nam ada eh ratata ohoma wenne na neh bn![]()