=
=
=
=
=
=
=
=
=
මචන්ලා සැහැල්ලු වාහන බලපත්රයකින් (B කාණ්ඩය)
අපිට පදවන්න පුළුවන් වාහන වලින් (කාර්.වෑන්.කැබ්) තියනවනේ.....
එතකොට මචන්,
1) සමහර අය කියනවා පිටි පස්ස ඩබල් රෝද තිබ්බොත් බෑලු.. ??? (සමහර වෑන් වල තිබේ)
2) අංක තහඩුවේ අංකය අනුව (P නම්බර් , K නම්බර් පුළුවන්නේ )
3)දැන් සමහර වෑන් තියනවා N නම්බර්, එතකොට අපිට ඒක පුළුවන්ද ???? (N නම්බර් බස් වගේ බර වාහනනේ)
4) B කාණ්ඩය යටතේ අපිට එලවන්න පුළුවන් නම්බර් මොනාද ?
දන්න කෙනෙක් මචන් මේවා පැහැදිලි කරන්නකෝ.