VEHIcLe_LighT_ProBleM

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    2e25a25e_7bee_410d_846d_e29c910f5ebf.jpg

    11960050631_F.jpg

    රතු කොටුව ඇතුලේ කොටසේ සෙට් කරන්න ඉන්නේ

    මචන් VIP LIGHT වාහනේ දාගෙන ගියොත් පොලිසියට දඩ ලියන්න පුළුවන්ද ? නීතිමය මොකක් හරි තියනවද ? කිසිම අවුලක් නැද්ද ?
     
    Last edited:

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    -
    -
    -
    -
    -
    -
    -
    -
    image.png
    -
    -
    -
    2e25a25e_7bee_410d_846d_e29c910f5ebf.jpg

    BF100100_1.jpg

    රතු කොටුව ඇතුලේ කොටසේ සෙට් කරන්න ඉන්නේ

    මචන් VIP LIGHT වාහනේ දාගෙන ගියොත් පොලිසියට දඩ ලියන්න පුළුවන්ද ? නීතිමය මොකක් හරි තියනවද ? කිසිම අවුලක් නැද්ද ?

    ahwata mukuth hitanna epa...umbata oka demmama monavada lebenne ?
     
    Mistake

    Member
    May 9, 2015
    29
    109
    0
    Colombo
    වෑන් වලට ඕක හරියන්නේ නෑ. සමහරු හයිබ්‍රිඩ් වලත් එල්ලං යනවා. ඔන්න ඩිෆෙන්ඩරයක් වගේ නං කමක් නෑ.
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    වෑන් වලට ඕක හරියන්නේ නෑ. සමහරු හයිබ්‍රිඩ් වලත් එල්ලං යනවා. ඔන්න ඩිෆෙන්ඩරයක් වගේ නං කමක් නෑ.

    van ekakata newei mcn, update kala thread eka
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    owa daagena giyata danata case ekak nan nah.daagena yanwa kattiya.adumatharame owa use kranna thiyena wahaana walatwath private reason walata use karanna ba.eth alluwoth karanna dekuth na

    ow neda ban,math dakala tiynawa godak wahana wala meka tiyenwa,,,,
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මේවා නීතිවිරෝධියි.

    පාරේ දාගන යන VIP ලයිට් වල තියෙන්නේ නිල් රතු විතරයි.
    එත් නියම VIP ලයිට් වල රතු-නිල්-සුදු පාට 3 ම තියනවා.
    බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව, පොලීසිය, ඇම්බියුලන්ස් හැර වෙනත් වාහන මේව දාගන යන එක නීතිවිරෝධියි.
    ඒ සඳහා රු. 50,000ක දඩයක් ගහන්න පුළුවන්.
    ඒත් පැමිණිලි ලැබෙන්නේ නැති නිසා මේ වගේ කෙස් එකකට දඩ ගහපු බවක් අහන්න නම් ලැබෙන්නේ නෑ.

    හැම එකාම මේවා දාගන යන්න ගිහාම අපිට පාරේ යන්න වෙන්නේ නෑ.
    ඒ නිසා දැක්කොත් වහාම 011433333 ට දැනුම් දෙන්න

    .
     
    Last edited:
    • Like
    Reactions: SHANUXLK

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    මේවා නීතිවිරෝධියි.

    පාරේ දාගන යන VIP ලයිට් වල තියෙන්නේ නිල් රතු විතරයි.
    එත් නියම VIP ලයිට් වල රතු-නිල්-සුදු පාට 3 ම තියනවා.
    බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව, පොලීසිය, ඇම්බියුලන්ස් හැර වෙනත් වාහන මේව දාගන යන එක නීතිවිරෝධියි.
    ඒ සඳහා රු. 50,000ක දඩයක් ගහන්න පුළුවන්.
    ඒත් පැමිණිලි ලැබෙන්නේ නැති නිසා මේ වගේ කෙස් එකකට දඩ ගහපු බවක් අහන්න නම් ලැබෙන්නේ නෑ.

    හැම එකාම මේවා දාගන යන්න ගිහාම අපිට පාරේ යන්න වෙන්නේ නෑ.
    ඒ නිසා දැක්කොත් වහාම 011433333 ට දැනුම් දෙන්න

    .

    :shocked::shocked::):)

    e mcn e kiyanne eka case wedak da ?

    mama set karanna tyna eketh color 3ma tynawa (රතු-නිල්-සුදු)....hai krla giyoth aul weida ? liyaida ?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    මේවා නීතිවිරෝධියි.

    පාරේ දාගන යන VIP ලයිට් වල තියෙන්නේ නිල් රතු විතරයි.
    එත් නියම VIP ලයිට් වල රතු-නිල්-සුදු පාට 3 ම තියනවා.
    බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව, පොලීසිය, ඇම්බියුලන්ස් හැර වෙනත් වාහන මේව දාගන යන එක නීතිවිරෝධියි.
    ඒ සඳහා රු. 50,000ක දඩයක් ගහන්න පුළුවන්.
    ඒත් පැමිණිලි ලැබෙන්නේ නැති නිසා මේ වගේ කෙස් එකකට දඩ ගහපු බවක් අහන්න නම් ලැබෙන්නේ නෑ.

    හැම එකාම මේවා දාගන යන්න ගිහාම අපිට පාරේ යන්න වෙන්නේ නෑ.
    ඒ නිසා දැක්කොත් වහාම 011433333 ට දැනුම් දෙන්න

    .
    :baffled:
    ammo mechchara barapathalai da case eka...

    e wuanta mekath ara glass tint karanwa wage law ekak neh..oye ooni tharan un daagena yanne ...:eek::eek::eek:

    wikunana untane lokuma awula :p
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    නීතියෙන් ඕක තහනම් මචන්..දාගෙන යන්න එපා....ඉස්සර කෙසේ වෙතත් දැන් ලියනවා ඕක දැකපු ගමන්..අනික ඕක දාගෙන ගියාම උබව වැටෙන්නෙත් බහුතරයක් මී හරක් VIP VVIP ගානට..