මොකද්ද බන් අර ගොඩකන්දය සෝවාන් වෙලා කියල කරන මගුල අහම්බෙන් දැක්කේ DAILOG TV චැනල් එකක හැමදාම 9.00 ඉදන් මේකා පිස්සු කෙලිනවා VENDOL TV කියල මගුලක් දාගෙන ඇයි බන් DIALOG එකෙන් මේවට ඉඩ දෙන්නේ
, මු කියනවා බෝධියට වදින්ඩ ඕනේ නෑලු හැමදාම බණ අහන්ඩ ඕනේ නෑලු සෝවාන් වෙලාලු.මේ තියෙන්නේ කලින් කොල්ලෙක් දාපු THREAD එකක්, ඒ දවස්වල RADIO විතරයි දැන් TV එකෙත් යනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1760772


