වෙන උන් නම් ෂුවර් නැහැ මෙතුමා නම් කියන්නේ ඇත්ත ,වෙන මුකුත් ඕන නැහැ වෙන්ඩෝල් බාම් 1ක් අරන් ගාල බලපන් කොන්දේ අමාරු ,බෙල්ලේ අමාරු ,වාත අමාරු ,තැළුම් ,උළුක්කු සුටුස් ගාල සනීප වෙනවා ඒ විතරක් නෙමෙය් අපේ පැත්තේ සමහර ගෙවල් වල වකුගඩු අමාරු ,හාර්ට් ඇටක් ,පිලිකා රෝග ,ග්‍රස්ට්‍ර්ය්සිස් ,සුද යාම ,ලිංගික බෙලහීනතාව,වගේ රෝග වලටත් වෙන්ඩෝල් බාම් පාවිච්චි කරනවා ,ඒවය්න් හොඳ උණු අය ඕන තරම් ඉන්නවා ,මම බොරුවක් කියනවා නම් වෙලාවක වරෙන් මේ පැත්තේ. ඒකෙන්ම පේනවා මෙතුමාගේ ලොකු බලයක් තියෙනවා කියල .
අම්මටසිරි... එතුමාගෙ බාම් කුප්පියෙ ඔහොම බලයක් තියනවනම් ස්‍රී ශරීරයෙ, කුරුංගොයියගෙ කොහොම බලයක් ඇත්ද අම්මප...







