රිවීව්ස් වල හැම වෙලාවෙම ඇත්ත කියවෙනවාද කියන එකෙ ප්රශ්නයක් තියෙනවා බන් ,
මාවල් මූවිස් ගොඩකට ලැබිලා තියෙන්නෙ සුපිරිම රෙටිංග්ස් එත් මට අනුව නම් එව්වා එච්චර සෙට් උනෙ නැහැ.
බ්ලැක් පැන්තර්, තොර් රග්නා රොක්, ගාර්ඩියන් ඔෆ් ගැලැක්සි, ඩොක්ටර් ස්ට්රෙන්ජ්, ස්පයිඩර් මෑන් එහෙම ලොකු රෙටිංග්ස් වැටුණෙ කොහොමද කියන එක ප්රශ්නයක්.
ඩාර්ක් නයිට් වගෙ ෆිල්ම් එකකට රෙටිංග් ලැබෙන එකෙ වටිනාකමක් තියෙනවා .එත් කලින් කිව්ව මාවල් එකෙ ගොඩාක් ෆිල්ම්ස් හෙනම ගොන් පාර්ට්.
අනික අපි පොඩි කාලෙ ටීවි එකෙ හෝ ඩවුන් ලොඩ් කරලා ආසාවෙන් බලාපු ගොඩාක් ෆිල්ම්ස් අඩු රෙටිංග්ස් තියෙන්නෙ
උදා : එක්ස් මෙන් ඔරිජින්, මිෂන් ඉම්පොසිබල් 2 වගෙ එව්වා ..
මන් නම් කියන්නෙ රිවිව්ස් බල බල ඉඳලා අපිට මුවි එකක් එන්ජොයි කරන්න බැහැ.
ඔය රිවිව් දෙන්නෙ වෙනම ඕඩියන්ස් එකක්.
අපිට තියෙන්නෙ රස විඳින එක රසවිඳලා එන්න .