TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම කැමති සාමාන්‍ය ජීවිතයේ අපිට දැකගන්න බැරි දේවල් බලන්න. ඒකට හොඳම Comics Scifi and Horror. Mystery එකකුත් එක්ක හොඳ Plot twist එක්ක තිබ්බනම් වැඩිය කැමති. ඒත් මගෙ කැමතිම Movie එක Braveheart.
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    මම කැමති සාමාන්‍ය ජීවිතයේ අපිට දැකගන්න බැරි දේවල් බලන්න. ඒකට හොඳම Comics Scifi and Horror. Mystery එකකුත් එක්ක හොඳ Plot twist එක්ක තිබ්බනම් වැඩිය කැමති. ඒත් මගෙ කැමතිම Movie එක Braveheart.

    Mel Gibson :love:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    IMDB has realistic ratings.

    reviews walin nam chora wela thiyenne film eka.

    https://www.rottentomatoes.com/m/venom_2018/

    https://www.metacritic.com/movie/venom-2018

    ike a turd in the wind.:rofl::rofl::P:P

    රිවීව්ස් වල හැම වෙලාවෙම ඇත්ත කියවෙනවාද කියන එකෙ ප්‍රශ්නයක් තියෙනවා බන් ,

    මාවල් මූවිස් ගොඩකට ලැබිලා තියෙන්නෙ සුපිරිම රෙටිංග්ස් එත් මට අනුව නම් එව්වා එච්චර සෙට් උනෙ නැහැ.

    බ්ලැක් පැන්තර්, තොර් රග්නා රොක්, ගාර්ඩියන් ඔෆ් ගැලැක්සි, ඩොක්ටර් ස්ට්‍රෙන්ජ්, ස්පයිඩර් මෑන් එහෙම ලොකු රෙටිංග්ස් වැටුණෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්.

    ඩාර්ක් නයිට් වගෙ ෆිල්ම් එකකට රෙටිංග් ලැබෙන එකෙ වටිනාකමක් තියෙනවා .එත් කලින් කිව්ව මාවල් එකෙ ගොඩාක් ෆිල්ම්ස් හෙනම ගොන් පාර්ට්.

    අනික අපි පොඩි කාලෙ ටීවි එකෙ හෝ ඩවුන් ලොඩ් කරලා ආසාවෙන් බලාපු ගොඩාක් ෆිල්ම්ස් අඩු රෙටිංග්ස් තියෙන්නෙ

    උදා : එක්ස් මෙන් ඔරිජින්, මිෂන් ඉම්පොසිබල් 2 වගෙ එව්වා ..

    මන් නම් කියන්නෙ රිවිව්ස් බල බල ඉඳලා අපිට මුවි එකක් එන්ජොයි කරන්න බැහැ.
    ඔය රිවිව් දෙන්නෙ වෙනම ඕඩියන්ස් එකක්.
    අපිට තියෙන්නෙ රස විඳින එක රසවිඳලා එන්න .
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL

    අන්න හරි බං මම ඕවා බල බල ඉන්නේ නැ ගිහින් බලනවා.
    avengers 3
    ant man and the wasp
    meg
    jurassic world fallen kingdom
    mi 6
    venom
    skyscraper
    මේ සෙට් එකම මම හෝල් එකෙන් බැලුවා
    jurassic world fallen kingdom
    මේක විතරයි කලින් සෙට් එකේ එවා වගේ සෙට් උනේ නැත්තේ
    :confused: