film eka hodai ekama aula kathawe madak na. kelinma anti venom hadenawa, final fight eka kathawa iwarai.
මට නම් කිසි අවුලක් නැ බං 

film eka hodai ekama aula kathawe madak na. kelinma anti venom hadenawa, final fight eka kathawa iwarai.

Budget $100–116 million
Box office $205.2 million (as of 7.10.2018 - box office mojo)

මේ ෆිල්ම් එක ලංකාවේ අරන් තියෙන්නේ 2D එක. හේතු දෙකක් වෙන්න පුළුවන් ලංකාවේ මේක 3D පෙන්නුවේ නැති ,
* 3D ආවේ only IMAX 3D උනොත් එකක් ගාන වැඩි. අනික මෙහෙ ස්ක්‍රීන් නෑ ෆිට් වෙන ඒ ratio එකට. ( කොහොමත් සාමාන්‍ය ෆිල්ම් එකකට වඩා 3D ගාන වැඩි )
* මේ ෆිල්ම් එක වැඩිය හිට් වෙයි කියල හිතුවේ නෑ. negative රිවිව්ස් තමයි තනිකර තිබ්බේ.

eye beluwa machan, film eka nam patta, venom 2 ekekuth tiyewi.

ekanam melo rahak na bn.Ranjange film hoa athi eeta wada


Me link ekata gihin fill karala sup ekak denna Venom fill ekata ticket ekak win karanna puluwan
http://bit.ly/anyskil
https://imgur.com/a/yvI7b1o

ඔව් බන්. රෙටිංග් කියන්නෙ හැම වෙලාවෙම සාර්ථක දෙයක් නෙමෙ තමන්ගෙ රසවින්දනයට.
මම නම් කියන්නෙ තමන්ගෙ ටේස්ට් එකට සෙට් වෙනවානම් බලන්න තියෙන්නෙ.
මම නිතරම කියනවා වගෙ ඩාර්ක් නයිට් එක තරම් සුපිරි ප්ලොට් එකක් තියෙන සුපර් හීරො ෆිල්ම් එකක් මන් දැක්කෙ නැහැ තාම.
බ්ලැක් පැන්තර් ඉතිං කල්ලො රෙටිංග්ස් දීලා ඇති අම්බානකට.
මේ සුපර් හීරො ෆිල්ම්ස් ගොඩාක් ටාගට් කරන්නෙ පොඩි උන්වයි, ටීන් ඒජ් වල ඉන්න උන්වයි අවුරුදු 20-25 අතර අපෙ වගෙ රටවල් වල ඉන්න අයවයි තමා.
වෙනම් නම් තාම් බැලුවෙ නැහැ.
අනෙ මන්දා අර තොර් රග්නා රොක් එකට ,ගාඩියන් ඔෆ් ද ගැලැක්සි එකට රෙටිංග්ස් හම්බ උනෙ කොහොමද කියලා![]()



Have a nice life kiyalath kiyanawa
