csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මේ ෆිල්ම් එක ලංකාවේ අරන් තියෙන්නේ 2D එක. හේතු දෙකක් වෙන්න පුළුවන් ලංකාවේ මේක 3D පෙන්නුවේ නැති ,

    * 3D ආවේ only IMAX 3D උනොත් එකක් ගාන වැඩි. අනික මෙහෙ ස්ක්‍රීන් නෑ ෆිට් වෙන ඒ
    ratio එකට. ( කොහොමත් සාමාන්‍ය ෆිල්ම් එකකට වඩා 3D ගාන වැඩි )

    * මේ ෆිල්ම් එක වැඩිය හිට් වෙයි කියල හිතුවේ නෑ. negative රිවිව්ස් තමයි තනිකර තිබ්බේ. :sorry:
    ඒක තමා එහෙනම් සීන් එක :dull:
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.


    ඔව් බන්. රෙටිංග් කියන්නෙ හැම වෙලාවෙම සාර්ථක දෙයක් නෙමෙ තමන්ගෙ රසවින්දනයට.
    මම නම් කියන්නෙ තමන්ගෙ ටේස්ට් එකට සෙට් වෙනවානම් බලන්න තියෙන්නෙ.
    මම නිතරම කියනවා වගෙ ඩාර්ක් නයිට් එක තරම් සුපිරි ප්ලොට් එකක් තියෙන සුපර් හීරො ෆිල්ම් එකක් මන් දැක්කෙ නැහැ තාම.
    බ්ලැක් පැන්තර් ඉතිං කල්ලො රෙටිංග්ස් දීලා ඇති අම්බානකට.
    මේ සුපර් හීරො ෆිල්ම්ස් ගොඩාක් ටාගට් කරන්නෙ පොඩි උන්වයි, ටීන් ඒජ් වල ඉන්න උන්වයි අවුරුදු 20-25 අතර අපෙ වගෙ රටවල් වල ඉන්න අයවයි තමා.



    වෙනම් නම් තාම් බැලුවෙ නැහැ.:no:
    අනෙ මන්දා අර තොර් රග්නා රොක් එකට ,ගාඩියන් ඔෆ් ද ගැලැක්සි එකට රෙටිංග්ස් හම්බ උනෙ කොහොමද කියලා :angry:


    නෝලන්ගෙ බැට්මෑන් එකට ගහන්න වෙන සුපර් හීරෝ මූවිස් නෑ බන් :love:
    මන් උගෙ ඉන්සෙප්ශන් ආපහු ඩවුන් කලා ගිය සතියේ බලන්න හිතිලා.

    ජෝකර් (Ledger) නැතිඋන එක තමා ලොකුම දුක :(:(



    Have a nice life kiyalath kiyanawa


    අහ් අර පකිස් කාරයගෙ කටේම තියෙන්නෙ ඕක :P