*****Verizon ලෝක් උන Google Pixel 6 / 7 අන්ලොක් කරපු හැටි*****

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ado elakiri a. supiri :P

    🙂👍 එල එල මචන්

    baduma thami mage drone ekak next week enawa open box. fedex nisa ennat puluwan. 🙄

    එහෙම කියන්න බෑ මචන් කසට්ම් උන් ගේම අදිනවා import control license එක ගන්න වෙයි සමහර විට. මටත් එක ගැන අදහසක් නෑ හරියට

    මේක ලංකාවට ෂිප් කරන්නේ නෑ නේද බන් ? මන් 4n වගේ ඒවා ඔන්ලයින් oder කරන්න පට්ට බයයි/ අන්තිමට සල්ලි 4n එකයි දෙකම නැති වෙයි කියල. කොමද බඩු සුවර් කියල දන ගන්නේ ?

    නෑ මචන්, ලංකාවට එවන්නෙ නෑ. Package fowarding එක්කින් ගෙන්න ගත්තේ මෙහෙට. අන්ලොක් කරගන්න බැරි උනොත් ඉතින් සල්ලි අපරදේ සින් එකක් නම් තියෙනවා

    👍👍🙂 එල

    software update karoth oka nathi wenawada?

    නෑ මචන් නැති වෙන්නෙ නෑ. මම ඔක මකලා අලුත් update එක දැම්මා.
    ------ Post added on Mar 1, 2023 at 9:25 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උබ ෆෝන් එක අන්ඩර් වැලුයු කරල දැම්මම කිලියරන්ස් වලදී බිලින් ෆෲෆ් ඇහුවේ නැද්ද? trcl clearance එකට බිල් ඉල්ලනව නෙද
     
    • Like
    Reactions: lasankandy

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    නෑ මචන්, ලංකාවට එවන්නෙ නෑ. Package fowarding එක්කින් ගෙන්න ගත්තේ මෙහෙට. අන්ලොක් කරගන්න බැරි උනොත් ඉතින් සල්ලි අපරදේ සින් එකක් නම් තියෙනවා
    komada eka karanne?
     
    • Like
    Reactions: lasankandy

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    GIF by MOODMAN
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ ෆෝන් එක අන්ඩර් වැලුයු කරල දැම්මම කිලියරන්ස් වලදී බිලින් ෆෲෆ් ඇහුවේ නැද්ද? trcl clearance එකට බිල් ඉල්ලනව නෙද

    ඉල්ලුවා මචන්, ඉබේ ඔක්ශන් එකෙන් බිඩ් කරලා දින්න විදිහට Fake ඔක්ශන් එක්ක screen shot එකක් හදන්න. ඔක කොච්චර වටිනවා උනත් අපි අඩුව ඔක්ශන් දින්නොත් උන්ට නෑ කියන්න බැ නේ. Payment method එක ආයේ ඉල්ලනවා උන්, එකට රට Bank account එක්ක statement එකක් අරන් අර ඊබේ එකෙ ඔක්ශන් එක දිනපු ගානම දාල edit කරන්න.

    මෙකෙ ඉබෙ එකෙන් mail fowarding එකට යන එක, බෑන්ක් ස්ටෙට්මන්ට් එක ඔක්කොම රට ඉන්න කෙනෙක් කරල දුන්නා වගේ වෙන නමක් පෙන්නන්න. උබෙ නමින් කරන්න එපා. උන් එත්කොට ප්‍රශ්න අහනවා වැඩී.

    ආය රට ඉන්න කවුරු හරි නම් මෙක අරන් දුන්නෙ ඌ සහතික කරපු විදිහට උගෙ නමින් වෙන ඊමෙල් එකක් හදලා එකෙන් උබෙ ඊමෙල් එකට කස්ටම් එඩ්‍ර්ස් කරලා ලියුම් එවා ගන්න. ඩිජිටල් සිග්නෙචර් දාල ☺️

    තෑන්ක්ස් ෆෝ ශෙයාරින්ග් මචන් ❤️
    එලකිරි 🙂
    komada eka karanne?
    Hopshopgo.com / comgateway.com ඔය දෙක තමා මම පාවිච්චි කරන්නෙ. ඔකෙ රෙජිස්ටර් උනාම වර්චුවල් us address ලැබෙනවා.
     
    • Haha
    Reactions: manjulabw

    🤯
     
    • Love

    iye tikak baluwa mchan i phone 12 eka 500 wage ganna puluwan. habei shipping + tax adu kalama 50000 wage profit ekak thami tiyenne.
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    Pixel 5 used ekak Dubai walin genna ganna baluwe...
    ** Kiyak wage cost weida international courier dammoth ?
    ** Eddi aran awoth TRC dannath oni da ??