පෙරේදා මම ෆෝන් එක අන්ලොක් කරන හැටි අහලා තිබ්බ නේ. ඔන්න මම අන්ක්ලොක් කර ගත්තා ෆෝන් එක.
Verizon Google Pixel 6/7 හැම එකක්ම එන්නේ බූට්ලෝඩර් එකෙන්ම බ්ලොක් කරලා ඒ android 12 os එක බලද්දී තේරුනා මු තමා ෆෝන් එකේ සිග්නල්ස් බ්ලොක් කරන්නේ.
Device කියන ඇප් එකෙන් තමා බ්ලොක් කරන්නේ Signals. එතකොට මේ app එක system ෆයිල් එකක් විදිහට තියෙන හින්දා android os එකෙන් අපිට කෙලින්ම මකන්න දෙන්නේ නෑ. එකට පොඩි සින් ටිකක් කරන්න ඕන.
1. ෆෝන් එකේ developer mode එක ON කරගන්න. USB debugging එකට ටික් එක දාගන්න මතක් කරලා.
2. (drive.google.com/file/d/1e6aR2CnAvSyPGx5tpvAsOyo3xG2oC8Os/view) මේක ඩවුන් ලෝඩ් කරගෙන මැෂින් එකට 7zip එකෙන් extract කරන්න.
3. ෆෝන් එක මැෂින් එකට කනෙක්ට් කරගන්න.
4. වෙනියට තියෙන්නේ ඔය ඩවුන් කරගත්ත ෆෝල්ඩර් එකේ තියෙන්නේ platform tools folder එක ඇතුලට ගිහින් shift එක ඕබන් රයිට් ක්ලික් කරලා Open power shellwindow here යන්න.
5.
එතකොට මේ වගේ නිල ස්ක්‍රීන් එකක් එනවා.
6. ඊට පස්සේ තියෙන්නේ, ඒ නිල් පාට වින්ඩෝ එක අස්සේ ./adb devices කියල කියලා ටයිප් කරලා enter කරන්න.
7. ඊට පස්සේ ෆෝන් එක මැෂින් එකට කනෙක්ට් වෙලා තියෙන්නේ කියලා පෙන්නයි. ආයෙම ඊළගට ./adb devices කියල කියලා ටයිප් කරලා enter කරන්න.
8. ෆෝන් එකට ඇක්සස් වෙන්න ඕන හින්දා ./adb shell කියලා ටයිප් කරලා enter කරන්න.
9. දැන් තියෙන්නේ අන්තිම ටික. දැන් $ මාක් එකක් එක්ක පෙන්නයි windows shell එකේ, එතෙන්ට ගිහින් pm uninstall -k --user 0 com.google.android.apps.work.oobconfig ටයිප් කරලා enter කරන්න.
10. දැන් ඔය Device කියන ඇප් මගුල සිස්ටම් ෆයිල් වලින් මැකෙනවා. ඊට පස්සේ ෆෝන් එක රිස්ටර්ට් කරන්න.
11. Restart කරාම, සමහර විට ලොක් කරලා තිබ්බ ෆෝන් එකේ සමහර විට සිග්නල් එයි. එහෙම සිග්නල් එන්නේ නැතිව අර ඇප් එක මකලා කියල මැසේජ් එකක් නොටිෆයි වෙන්නත් පුළුවන්. හදිස්සියේ හරි, එහෙම උනොත් මුළු ෆෝන් එකම ආයෙම reset කරන්න. එතකොට සිග්නල් එනවා.
මේ තියෙන්නෙ මගෙ එකට සිග්නල් දැන් එන විදිහ
Verizon Google Pixel 6/7 හැම එකක්ම එන්නේ බූට්ලෝඩර් එකෙන්ම බ්ලොක් කරලා ඒ android 12 os එක බලද්දී තේරුනා මු තමා ෆෝන් එකේ සිග්නල්ස් බ්ලොක් කරන්නේ.
Device
Device කියන ඇප් එකෙන් තමා බ්ලොක් කරන්නේ Signals. එතකොට මේ app එක system ෆයිල් එකක් විදිහට තියෙන හින්දා android os එකෙන් අපිට කෙලින්ම මකන්න දෙන්නේ නෑ. එකට පොඩි සින් ටිකක් කරන්න ඕන.
1. ෆෝන් එකේ developer mode එක ON කරගන්න. USB debugging එකට ටික් එක දාගන්න මතක් කරලා.
2. (drive.google.com/file/d/1e6aR2CnAvSyPGx5tpvAsOyo3xG2oC8Os/view) මේක ඩවුන් ලෝඩ් කරගෙන මැෂින් එකට 7zip එකෙන් extract කරන්න.
3. ෆෝන් එක මැෂින් එකට කනෙක්ට් කරගන්න.
4. වෙනියට තියෙන්නේ ඔය ඩවුන් කරගත්ත ෆෝල්ඩර් එකේ තියෙන්නේ platform tools folder එක ඇතුලට ගිහින් shift එක ඕබන් රයිට් ක්ලික් කරලා Open power shellwindow here යන්න.
5.
6. ඊට පස්සේ තියෙන්නේ, ඒ නිල් පාට වින්ඩෝ එක අස්සේ ./adb devices කියල කියලා ටයිප් කරලා enter කරන්න.
7. ඊට පස්සේ ෆෝන් එක මැෂින් එකට කනෙක්ට් වෙලා තියෙන්නේ කියලා පෙන්නයි. ආයෙම ඊළගට ./adb devices කියල කියලා ටයිප් කරලා enter කරන්න.
8. ෆෝන් එකට ඇක්සස් වෙන්න ඕන හින්දා ./adb shell කියලා ටයිප් කරලා enter කරන්න.
9. දැන් තියෙන්නේ අන්තිම ටික. දැන් $ මාක් එකක් එක්ක පෙන්නයි windows shell එකේ, එතෙන්ට ගිහින් pm uninstall -k --user 0 com.google.android.apps.work.oobconfig ටයිප් කරලා enter කරන්න.
10. දැන් ඔය Device කියන ඇප් මගුල සිස්ටම් ෆයිල් වලින් මැකෙනවා. ඊට පස්සේ ෆෝන් එක රිස්ටර්ට් කරන්න.
11. Restart කරාම, සමහර විට ලොක් කරලා තිබ්බ ෆෝන් එකේ සමහර විට සිග්නල් එයි. එහෙම සිග්නල් එන්නේ නැතිව අර ඇප් එක මකලා කියල මැසේජ් එකක් නොටිෆයි වෙන්නත් පුළුවන්. හදිස්සියේ හරි, එහෙම උනොත් මුළු ෆෝන් එකම ආයෙම reset කරන්න. එතකොට සිග්නල් එනවා.
මේ තියෙන්නෙ මගෙ එකට සිග්නල් දැන් එන විදිහ
Last edited:
ලොක් ෆෝන් අන්ලොක් කර දෙනු ලැබේ කියලා ද