It's not the steering wheelජර්මන් සුත්තකට සුකන්න තරම් පක නෑ කිව්වා නම් හරිනේ![]()
වෙසල් එකේ ගාන දීල මයිග්රේට් වෙන්න නං රටක් නැහැ
Au වල තියනවා නේද මොකක් හරි ලොකු investment එකක් කරාම මයිග්රේශන් පාත් එකක්. හැබැයි වෙසල් එකක් ගන්න ගානෙං නං කරන්න බැරි වෙයි කියන්නෙ ඒක දිහා බලන්නවත් බැරි වෙයි
ජර්මනියට ඔපචුනිටි කාඩ් එක දාල යන්න පුලුවන්, අවුරුද්දක් ඉන්න සල්ලි එහෙ එකවුන්ට් එකකට දාන්න වෙනවා
ජොබක් හොයාගන්න බැරි උනොත් පුපට ගහල ආයෙ එලවල දානවා. ගිහිං ජොබක් හොයා ගන්න එක හරි ලමයි 4-5ක් එක්ක නාකි සුද්දියෙක් බැඳගන්න එක තමයි එකම ඔප්ශන් එක.
කොහොමද යන්නෙ?Norway
කමක් නෑ අනුරට කප්පම් දෙන්න වෙන්නෙ නැති feeling එකම ඇති මටwahana padinnama yanawa nam Middle east playan. guu ganan walata v8 ganna puluwan. habei Lankawe maruti ekak tiyena feeling eka enne naha