Vezel එකක් ගන්න ගානට migrate වෙන්ඩ පුලුවන්ද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    වෙසල් එකේ ගාන දීල මයිග්‍රේට් වෙන්න නං රටක් නැහැ
    Au වල තියනවා නේද මොකක් හරි ලොකු investment එකක් කරාම මයිග්‍රේශන් පාත් එකක්. හැබැයි වෙසල් එකක් ගන්න ගානෙං නං කරන්න බැරි වෙයි කියන්නෙ ඒක දිහා බලන්නවත් බැරි වෙයි

    ජර්මනියට ඔපචුනිටි කාඩ් එක දාල යන්න පුලුවන්, අවුරුද්දක් ඉන්න සල්ලි එහෙ එකවුන්ට් එකකට දාන්න වෙනවා
    ජොබක් හොයාගන්න බැරි උනොත් පුපට ගහල ආයෙ එලවල දානවා. ගිහිං ජොබක් හොයා ගන්න එක හරි ලමයි 4-5ක් එක්ක නාකි සුද්දියෙක් බැඳගන්න එක තමයි එකම ඔප්ශන් එක.
     
    • Like
    Reactions: Erzo and Asmodeus

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    වෙසල් එකේ ගාන දීල මයිග්‍රේට් වෙන්න නං රටක් නැහැ
    Au වල තියනවා නේද මොකක් හරි ලොකු investment එකක් කරාම මයිග්‍රේශන් පාත් එකක්. හැබැයි වෙසල් එකක් ගන්න ගානෙං නං කරන්න බැරි වෙයි කියන්නෙ ඒක දිහා බලන්නවත් බැරි වෙයි

    ජර්මනියට ඔපචුනිටි කාඩ් එක දාල යන්න පුලුවන්, අවුරුද්දක් ඉන්න සල්ලි එහෙ එකවුන්ට් එකකට දාන්න වෙනවා
    ජොබක් හොයාගන්න බැරි උනොත් පුපට ගහල ආයෙ එලවල දානවා. ගිහිං ජොබක් හොයා ගන්න එක හරි ලමයි 4-5ක් එක්ක නාකි සුද්දියෙක් බැඳගන්න එක තමයි එකම ඔප්ශන් එක.

    Pls explain
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,656
    8,386
    113
    wahana padinnama yanawa nam Middle east playan. guu ganan walata v8 ganna puluwan. habei Lankawe maruti ekak tiyena feeling eka enne naha
     
    • Love
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    කොහොමද යන්නෙ?

    wahana padinnama yanawa nam Middle east playan. guu ganan walata v8 ganna puluwan. habei Lankawe maruti ekak tiyena feeling eka enne naha
    කමක් නෑ අනුරට කප්පම් දෙන්න වෙන්නෙ නැති feeling එකම ඇති මට
    ------ Post added on Aug 19, 2025 at 11:03 AM