I would absolutely choose the FronX if I were you
මේ කතාවනම් වැරදී.. raize කියන්නේ entry level cross over එකක් සහ vezel කියන්නේ compact crossover suv එකක්.. So, old Honda Vezel is still upmarket, and elegant. ride is comfotable and, power is higher than 1000cc shit.
හැබැයි මේක උබේ first vehicle එක නිසා මාත් උබට recommend කරන්නේ brand new vehicle එකකට පලයන් කියලා.. ඔය පරන ඒව ගත්තහම කොහොමත් repair cost එනවා... උබට ඕක එපාවෙයි සහ පලවෙනි වාහනේ කියන්නේ උබට ඕකෙ කෑලි දාන්න විසිකරන මට්ටමේ සල්ලි නැතුව ඇති.. ඒ හින්ද brand new එකකට පලයන්. හැබැයි උබ දැනටම සල්ලි තියෙන compact vehicle පැදපු එකෙක්නම් උබට honda vezel එක ගැලපෙනවා..
මෙච්චර අලුත් වාහන තියෙද්දි අලුත් වාහනයක් පදින්න පින නැත්නන් උබ කියන පරන vezel එකම ගනින්. ඊට වඩා කියන්න දෙයක් නෑ , මොකද සල්ලි තීලත් අලුත් වාහනයක් පදින්න හැමෝටම පින නෑ ,පරන බඩකඩිත්තු වලටම තමයි කරගහන්නෙ.
දෙයියයන්ගෙ නාමෙට ඔය මෝඩ වැඩේ නම් කරන්න එපා. ලක්ශ 100 විතර කෝමද බන් හිත හදාගෙන පට්ට ගහපු ලඩියකට වියදම් කරන්නෙ . අනික වාහන ගෙන්නද්දි. ඕකෙ රෙපෙයාර් එද්දි උබට තේරෙයි කරපු ගොන්කම
උඹල මචන් fronx එක පදල තියනවද ? කොහොමද එක්ස්පිරියන්ස් එක? මම තාම ඕක ලයිව් දැකල නැහැ.
AMW එකට යන්න කියල බැලුවේ.
අවන්කෙන්ම කිව්වොත් vezel එකට යන්න බැලුවේ 2015 උනත් එකේ පොඩි ප්‍රේස්ට්‍රිජ් ලුක් එකක් තියන නිසා. එන්ජිමත් 1500 cc නේ. අනික හෝන්ඩ නිසා. Fornx එක ඉන්දියන් සින් එකක් කියනවනේ එක එකා.
අපි දැන් ගත්තොත් මොක ගත්තත් පාඩු පිට තමයි විකුනන්න වෙන්නේ. අපි උඩින්ම ගන්න සෙට් එක නිසා අපිට බඩු හම්බෙනවා. එක නිසා ගත්තොත් ගන්න එක අඩුම අවරුදු 5k මට පදින්න වෙන්නව හිතේ දුක යන්න.
මම vezel එක පදල තියනව ටික කාලයක්. එක හින්ද ආසත් හිතුන ඇත්තම කිව්වොත්.
ටිපිකල් සිංහලු නේ ඉතින් අපි . vezel එකේ මොකක්ද මන්ද නිකන් සින් එකක් තියනව බන් එක නිකන් ගැම්මක් තමයි කියල හිතෙන.
ඕකනේ කරන්න බැරි ඉතින් මගුල.
Last edited:
