Vezel help

hornetboy

Active member
  • Dec 7, 2012
    870
    145
    43
    දූවිල්ල තියෙද්දී ඔටෝ වයිපර් වැඩ කරොත් windscreen එක කැපෙනවද? එහෙම කැපුනොත් එක යවන්න පුලුවන්ද මචන්? ලේසිම මෙතඩ් එක මොකක්ද?
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    දූවිල්ල තියෙද්දී ඔටෝ වයිපර් වැඩ කරොත් windscreen එක කැපෙනවද? එහෙම කැපුනොත් එක යවන්න පුලුවන්ද මචන්? ලේසිම මෙතඩ් එක මොකක්ද?

    braso cut ekak dala shape karaganna puluwanda balapan. wade danne nattan hodama de danna ekekgen ahala karapan kollo
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    දූවිල්ලට නම් වීදුරු කැපෙන්නෙ නැහැ. එහෙනම් මිඩ්ල් ඊස්ට් කන්ට්‍රීස් වල අවුරුද්දෙන් අවුරුද්දට වින්ඩ්ස්ක්‍රීන් මාරු කරන්න වෙයි.
    ඒත් ගල් ඇවිත් වීදුරුවෙ වැදුනොත් නම් ඩැමේජ් වෙනවා.
    වාහන ඩිසයින් කරන උන් ඕවා ඒසී රූම් ඇතුලෙ දුවන්න නෙවෙයි හදලා තියෙන්නෙ