මචන් මගේ යාළුවෙක් ගන්න හදනවා වෙස්ල් එකක් අලුත් එක Vezel RS Sensing.
මුට තියන requirements ටිකක් තියනවා. මේ requirements වලට හරියන වෙන වාහනයක් තියනවනම් කියන්න.
1) මිනිහගේ තාත්තට තමයි වාහනේ ගන්නේ. එයා වයස නිසා නැවෙන්න කරන්න අමාරුයි. එක නිසා කාර් එකක් පදින්න තාත්තට අමාරුයි. එත් එයාට ස්පොටෙජ් වගේ වාහනයක අවුලක් නැතුව යන්න පුළුවන්
2) මෙයාල වාහනේ ගන්න පර්මිට්(30000$) එකෙන්. එක නිසා brand new වාහනයක් වෙන්න ඕනේ
3) පර්මිට් එකෙන් එන්න පුළුවන් උපරිම මිල 50ක් විතර

ඔයාල කාට හරි හිතෙනවනම් මේ ගානට මේ requirements පුරවන්න පුලුවන් වෙනත් වාහනයක් තියනවා කියල ඒ මොකද එකේ මිල කීයක් වෙනවද පර්මිට් එකට කියන එක කියල යන්න.
මේකේ තියන requirements අනිවාර්ය වෙන බව සලකන්න.
බම්පියක් දාගෙන යන්න. හැමෝටම සලකනවා

Last edited: