Vezel RS

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මචන් මේ ත්‍රෙඩ් එක බලන්න SPEC එක ඔක්කොම තියෙනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1754727

    PRICES දැන්නම් ගොඩක් අඩුයි ඔය දාලා තියෙන මිල තිබුනේ ත්‍රෙඩ් එක දාපු කාලේ. දැන්නම් 68 - 69 වගේ ගෙන්නපුළුවන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    DCT TECHNOLOGY එක ඇඩ්වාන්ස් නේ බන් .

    Advanced හින්දම නෙමේ Dual dry clutches නේ තියෙන්නෙ, ලංකාවේ ට්‍රැෆික් එක මූව් වෙන හැටියට එන්ගේජ් වෙන්නයි ඩිස්එන්ගේජ් වෙන්නයි ගියාම ක්ලච් එක ඉක්මනටම ගෙවෙනව, අනික ලංකාවේ පරිසර උෂ්ණත්වෙත් වැඩි හින්ද Transmission Overheating කියල එරර් මැසේජ් එනව (එහෙම ආපුවා ගොඩක් දාල තිබ්බ FB එකේ වාහන ගෘප් වල )
     
    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    Choice is based on your options..

    If you are looking for a hybrid (if you are also concerned about fuel consumption)
    Go for a Prius.
    This will give you good mileage for your cent and with better pick up than Vezel
    Vezel has a 1500cc engine while Prius got a 1800cc engine

    If you are looking for a SUV,
    go for a real SUV
    Kyron and Rexton are 2 budget options.

    If you are looking for a CrossSUV
    Tivoli,
    SX4 etc.
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    Advanced හින්දම නෙමේ Dual dry clutches නේ තියෙන්නෙ, ලංකාවේ ට්‍රැෆික් එක මූව් වෙන හැටියට එන්ගේජ් වෙන්නයි ඩිස්එන්ගේජ් වෙන්නයි ගියාම ක්ලච් එක ඉක්මනටම ගෙවෙනව, අනික ලංකාවේ පරිසර උෂ්ණත්වෙත් වැඩි හින්ද Transmission Overheating කියල එරර් මැසේජ් එනව (එහෙම ආපුවා ගොඩක් දාල තිබ්බ FB එකේ වාහන ගෘප් වල )

    ඕකට බටන් එකක් තියෙනවා vezel එකේ ඒක ඔබන්න විතරයි බන් තියෙන්නේ . වැඩේ ස්මූත් එකේ වෙනවා . එක on කරන්නේ නැතුව ගියොත් නම් sory . com මචෝ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    Choice is based on your options..

    If you are looking for a hybrid (if you are also concerned about fuel consumption)
    Go for a Prius.
    This will give you good mileage for your cent and with better pick up than Vezel
    Vezel has a 1500cc engine while Prius got a 1800cc engine

    If you are looking for a SUV,
    go for a real SUV
    Kyron and Rexton are 2 budget options.

    If you are looking for a CrossSUV
    Tivoli,
    SX4 etc.

    100% සහතික ඇත්ත +14
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113

    ඕකට බටන් එකක් තියෙනවා vezel එකේ ඒක ඔබන්න විතරයි බන් තියෙන්නේ . වැඩේ ස්මූත් එකේ වෙනවා . එක on කරන්නේ නැතුව ගියොත් නම් sory . com මචෝ.

    :shocked::shocked::shocked:

    මොකක්ද බං ඒ බට්න් එක :eek:
    ස්මූත් එකේ ප්‍රශ්නයක් නෙමේ තියෙන්නෙ පරිසර උෂ්ණත්වය වැඩියි, ට්‍රැෆික් එක යන්නෙ නැවති නැවතී හින්ද Dry clutch එක engage-disengage වෙන්න ඕන වාර ගණන වැඩියි ඉතිං හීට් වෙලා එරර් මැසේජ් එකක් දෙනව, අනිත් එක Transmission එක high temperature එකක නිතර වැඩකරන හින්ද ක්ලච් එක ඉක්මනට ගෙවෙනව

    මේ ත්‍රෙඩ් එකේ හොඳට පහදලා තියෙනව සිද්ධිය

    http://forum.autolanka.com/topic/18...odel-not-in-2016-is-this-correct/?sortby=date

    nvxI05Y.png

    1nNcmaE.png

    X5YwpHl.png
     
    Last edited:

    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0

    honda i-dcd eke thiyenne dry clutch pack ekakda? ahenm vezel eke gear oil change krnna ona ai? danne nethi nisa ahanne. (yaluwek kivva uta uge vezel eke 30k da 40k da pennata passe gear oil maru krnna ona kiyala)
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    honda i-dcd eke thiyenne dry clutch pack ekakda? ahenm vezel eke gear oil change krnna ona ai? danne nethi nisa ahanne. (yaluwek kivva uta uge vezel eke 30k da 40k da pennata passe gear oil maru krnna ona kiyala)

    Tclutch eka dry unata box ekata linkage walta ehema one nh bn(mechanical side eka godak dnne ne mama) anika bn toyota cvt walath palaweni gearbox oil change eka 40n krnda kyl thma kynne math kara