VGA එකක් තියෙන උන් වර

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    VGA එකක් තියෙන උන් වර

    ඇවිල්ල හෙල්ප් එකක් දියන්..

    මගේ vga තිබ්බෙ නෑ(onboard)..යාලුවෙක්ගෙ VGA එකක් අරන් ආවා...මේක නිකන් පෝට් එකට ගහල මොනිටරේ ගහල ඔන් කරා... මුකුත් ඩිස්ප්ලේ වෙන් නෑ..ෆෑන් එක වැඩ..9400GT එකක්..බෝඩ් එකෙන්ම පවර් ගන්නෙ..

    මට දැනගන්න ඕනෙ මෙහෙම වෙන්නෙ VGA එක වැඩ නැති හින්දද...එහෙම නැත්තන් මොනා හරි settings හදන්න ඕනෙද කියල..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    බලන්න බයෝස් වල මුලින්ම ඔන් බෝඩ් vga එක ගන්න විදියටද සෙටින්ස් හදල තියෙන්නේ කියල
    21jyq87.jpg
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    කෝ බන් අර ඉමේජ් එකක් එක්ක දාලා තිබ්බ රිප්ලයි එක...ඒකෙ විදිහට PCI EXPRESS වලට දැම්ම init display කියන එක...ඒත් නෑනෙ බන්
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    VGA කාඩ් එක හයි කරලා තියෙද්දීම onboad එකට මොනිටරේ හයි කරල බලහං. monitor එක display ගන්නවා නං හරියට vga එක සෙට් වෙලා නෑ..