VGA එකක් තෝරාගන්නේ කොහොමද?
යාලුවනේ,
මම දන්නව එළකිරි එකේ ගොඩක් computer hardware ගැන දන්නා කට්ටිය ඉන්නවා කියල. ඒ නිසා ඒ කට්ටිය ගේ උපදෙස් මේ ත්රෙඩ් එකට ඇතුලත් කරන්න.
vga card එක එක model numbers වලින් වෙළද පොලේ තියනවා. අපි හුගක් අය vga card ගන්න ගියාම බලන්නේ අඩුම ගානට වැඩිම memory එකක් (1GB, 2GB) ගන්න. එත් කොච්චර මෙමරි තිබ්බත් සමහර වෙලාවට අලුත් games ගහන්න බෑ,අර technology නා,මේ technology නෑ කියල කචල් ගොඩයි.
ඒ නිසා කවුරු හරි කෙනක් කියනවද VGA card එකක් ගන්න කොට බලන්න ඕන technical specs (DDR3 , GDDR5 etc) මොනවද සහ අලුත් games ගහන්න නම් තියෙන්න ඕන specs මොනවද කියල.
බොහොම ස්තුතියි.