VGA කාඩ් එකක් ගන්න ඕන.

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,807
    6,363
    113
    VGA කාඩ් එකක් ගන්න ඕන ඉස්සරහට ගණන් අඩු වෙයි ද ????

    මොළ හතානෝගේ මොකක් හරි සින් එකක් උනොත් ???
    international market eke nam dan aduyi.godak ewwage msrpwalata ganna tiyenawa
    lankawe nam adu wena ekak na.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Business karana aya adu karanne nehe bun.
    $ eka wadi une 30% kin num parana stock wala edun mun 150% wage ganan ussala.

    ithin uba hithanawa da adu weayi kiyala. Me rate palakayo nemayi, minissunge edanma loku awulak tiyenawa. ekko hema magulama niyamanaya karanna ona.

    කඩකාරයෝ මැසිමම ගන්න කියනවා නෙ බ


    international market eke nam dan aduyi.godak ewwage msrpwalata ganna tiyenawa
    lankawe nam adu wena ekak na.

    එච්චර කල් ඉන්න බෑ මචන් එකයි
    Lagadima adu wena ekak na wage. Ikman eke wage balanna. Samahara wita aduwata set wei hadissiyata wage wikunana ewa ehema
    Used නෙ බන් තියෙන්නෙ
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    කඩකාරයෝ මැසිමම ගන්න කියනවා නෙ බ




    එච්චර කල් ඉන්න බෑ මචන් එකයි

    Used නෙ බන් තියෙන්නෙ
    Ow used ewa tamai godakma. Kalathurakin brand new tiyei. Eth bala bala hitiyot num used ekath Ganna wenne brand new price Ekata Laga ganakata. Mokadda balanna card Eka?
     
    • Like
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    uba kandy neda, Novatek sameera gen baluwe nedda. unam godak welawata unit eka denawa. habai gihin balala ganin ;)
     
    • Like
    Reactions: B.Chat

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,807
    6,363
    113
    lankawe 500k+

    zxcx.JPG
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඩොලර් එකටත් වඩා ප්‍රශ්නේ ලෝකෙම තියෙන චිප් හිඟය නේ, ඉස්සරහට අලුත් ෆැක්ටරි කීපයකින් චිප් හැදිල්ල වැඩි කරගෙන යනවා කියනවා, ලබන අවුරුද්ද වෙනකොට මිළ බහීවි කියල කියන්නේ.