VGA ප්‍රශ්නයක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    මට මචන් රු.4000 ට විතර VGA එකක් ඕනෙ කරල තියෙනව.. (2 nd hand හරි කමක් නෑ)..ගේමින්ග් වලට තමා...ඔය ගානට ගන්න පුලුවන් හොදම VGA එක මොකක්ද මචන්ලා?

    තව බන් මගේ තියෙන්නෙ 300W පවර් සප්ලයි එකක්..මේක මාරු කරන්න වෙයිද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    ow bn loku game bariweyi...danata athe thiyenne echcharayi ban..gt 610 wage bariweyida?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar369164_5.gif

    avatar435642_1.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලුත් ගේම් ගහන්න නං වෙන්නේ නෑ බන් ඕවගෙන් :( හැබැයි මිට අවුරුදු දහයකට විතර කලින් ආපු ඒව එහෙම ගහන්න පුළුවන් වෙයි.
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    oya gaanata vga aran ubata aluth game gahanna wenne ne. godak ewun vga vikunnane eken aluth game gahanna beri handa.
    uba aluth game wala sys requirement balapan. elakiriye wenama thread 1 tiyanawa gaming walata. ekath poddak balapan.
     
    ow bn itin
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    Oya ganan VGA epa bn... Games gahanawa nemei ithin lewakanda wenne... 15 panapu card ekak ganin (ex: NVIDIA nam GT or GTX ..40 panapuwa, 750 760 950 960 wage) second hand 8 above wage set karaganda puluwan wei

    salli tibbanan gannawane sattalane :(