ow bn loku game bariweyi...danata athe thiyenne echcharayi ban..gt 610 wage bariweyida?

4000 Lamayekta dipan.
හැබැයි මිට අවුරුදු දහයකට විතර කලින් ආපු ඒව එහෙම ගහන්න පුළුවන් වෙයි. අලුත් ගේම් ගහන්න නං වෙන්නේ නෑ බන් ඕවගෙන්හැබැයි මිට අවුරුදු දහයකට විතර කලින් ආපු ඒව එහෙම ගහන්න පුළුවන් වෙයි.
oya gaanata vga aran ubata aluth game gahanna wenne ne. godak ewun vga vikunnane eken aluth game gahanna beri handa.
uba aluth game wala sys requirement balapan. elakiriye wenama thread 1 tiyanawa gaming walata. ekath poddak balapan.
Oya ganan VGA epa bn... Games gahanawa nemei ithin lewakanda wenne... 15 panapu card ekak ganin (ex: NVIDIA nam GT or GTX ..40 panapuwa, 750 760 950 960 wage) second hand 8 above wage set karaganda puluwan wei
