එහෙම කරාට අව්ලක් නැද්ද? යකඩ තහඩු කෑල්ලක් සෙට් වෙනවානේ ඇන හයි කරන්න තියෙන.Blade ekak aran aneth ekka side eka kapala gahanawa mama nam![]()
කලින් එකේ දෙකම ගහන් වැඩ කරා.මේකත් දෙකම ගැහුවොත් ලේසියි.දෙකෙන් එකක් ගහපන් කියල තමා ඔහොම ලංකරලා එන්නේ.
අවුලක් නම් නෑ. හොඳ වෙලාවට vga port eka තිබුනෙ. දැන් ලංකාවේ තියන ගොඩක් ඒවගෙ එක මොනිටරයෙන් සන්තෘප්ත වෙන්න වෙනවා නැත්තන් docking station/adapter ඕනඑහෙම කරාට අව්ලක් නැද්ද? යකඩ තහඩු කෑල්ලක් සෙට් වෙනවානේ ඇන හයි කරන්න තියෙන.
Plastic eka kapala thahaduwa nawanna thama wenne nethnan ekath ekakka kapanna thiyenneඑහෙම කරාට අව්ලක් නැද්ද? යකඩ තහඩු කෑල්ලක් සෙට් වෙනවානේ ඇන හයි කරන්න තියෙන.
Ok මචන්.අර යකඩ plate එක පිටි පස්සට නවන්නම්අවුලක් නම් නෑ
Plastic eka kapala thahaduwa na wanna thama wenne nethnan ekath ekakka kapanna thiyenne![]()
කපපන්.
ඔව් ඔව්., කොහෙද දැක්කේ.කලින් එකේ දෙකම ගහන් වැඩ කරා.මේකත් දෙකම ගැහුවොත් ලේසියි.
උබ නේද graphic ජොබ් එකක් හෙව්වේ? මට fb එකේ ad එකක් දැකලා මතක් උනා.
අඩෝ තැන්ක්ස්. full time remote වටිනවා. අද ඊයේ දාපු එකක් වෙන්න ඇති නේද?
Closing date 15 මචන්. ඊයේ දාලා තියෙන්නේඅඩෝ තැන්ක්ස්. full time remote වටිනවා. අද ඊයේ දාපු එකක් වෙන්න ඇති නේද?![]()
ඔව් මාත් හොයල බැලුවා fb එකේ. ගුගල් කලාම ආවේ ඉන්දියාවේ එකක්. මම ඒත් බැලුවා උඹ ඉන්දියාවේ එකකටවත් රැවටිලාද කියල.Closing date 15 මචන්. ඊයේ දාලා තියෙන්නේ
නෑ නෑ.මේක ලංකාවේ.fb page එකක් තියෙනවා.Ja -Ela කියලා location දාලා තියෙන්නේඔව් මාත් හොයල බැලුවා fb එකේ. ගුගල් කලාම ආවේ ඉන්දියාවේ එකක්. මම ඒත් බැලුවා උඹ ඉන්දියාවේ එකකටවත් රැවටිලාද කියල.![]()
ow ow, remote work nisa watinawa.නෑ නෑ.මේක ලංකාවේ.fb page එකක් තියෙනවා.Ja -Ela කියලා location දාලා තියෙන්නේ