VGA Cable

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මම vga cable එකයි hdmi cable එකයි දෙකම monitor දෙකකට දීලා වැඩ කරන්නේ.අලුතෙනන් lap එකක් ගත්තා.එකේ දෙකෙන් එකයි ගහන්න පුළුවන්.ඉඩ මදි දෙකම ගහන්න.මොකද්ද කරන්න ඕනේ
    Screenshot_20221109-212349_Gallery.jpg
     
    • Like
    Reactions: kinkon

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Blade ekak aran aneth ekka side eka kapala gahanawa mama nam😁
    එහෙම කරාට අව්ලක් නැද්ද? යකඩ තහඩු කෑල්ලක් සෙට් වෙනවානේ ඇන හයි කරන්න තියෙන.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    දෙකෙන් එකක් ගහපන් කියල තමා ඔහොම ලංකරලා එන්නේ.
    කලින් එකේ දෙකම ගහන් වැඩ කරා.මේකත් දෙකම ගැහුවොත් ලේසියි.

    උබ නේද graphic ජොබ් එකක් හෙව්වේ? මට fb එකේ ad එකක් දැකලා මතක් උනා.
     
    • Love
    Reactions: Heshan Daminda

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    එහෙම කරාට අව්ලක් නැද්ද? යකඩ තහඩු කෑල්ලක් සෙට් වෙනවානේ ඇන හයි කරන්න තියෙන.
    අවුලක් නම් නෑ. හොඳ වෙලාවට vga port eka තිබුනෙ. දැන් ලංකාවේ තියන ගොඩක් ඒවගෙ එක මොනිටරයෙන් සන්තෘප්ත වෙන්න වෙනවා නැත්තන් docking station/adapter ඕන
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,499
    1
    99,639
    113
    33
    Kalutara
    කලින් එකේ දෙකම ගහන් වැඩ කරා.මේකත් දෙකම ගැහුවොත් ලේසියි.

    උබ නේද graphic ජොබ් එකක් හෙව්වේ? මට fb එකේ ad එකක් දැකලා මතක් උනා.
    ඔව් ඔව්., කොහෙද දැක්කේ.
     
    • Love
    Reactions: ST.PIERRE

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,499
    1
    99,639
    113
    33
    Kalutara
    Closing date 15 මචන්. ඊයේ දාලා තියෙන්නේ
    ඔව් මාත් හොයල බැලුවා fb එකේ. ගුගල් කලාම ආවේ ඉන්දියාවේ එකක්. මම ඒත් බැලුවා උඹ ඉන්දියාවේ එකකටවත් රැවටිලාද කියල.😁
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ඔව් මාත් හොයල බැලුවා fb එකේ. ගුගල් කලාම ආවේ ඉන්දියාවේ එකක්. මම ඒත් බැලුවා උඹ ඉන්දියාවේ එකකටවත් රැවටිලාද කියල.😁
    නෑ නෑ.මේක ලංකාවේ.fb page එකක් තියෙනවා.Ja -Ela කියලා location දාලා තියෙන්නේ
     
    • Love
    Reactions: Heshan Daminda