VGA card එකක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    7e56b1fa30e610c1ce58d9add3af6cb6.jpg

    .

    මේ වගේ මොනිටර් සෙටප් එකක් හදන්න හැදුවේ 21' මොනිටර් දෙකයි 24' ටීවි එකයි සෙට් කරලා.. වීඩියෝ එඩිටින් වලට ..
    මේ වගේ සෙටප් එකකට ගැලපෙන වීඩියෝ කාර්ඩ් එක මොකක් බන් 50 න් එහා යන්න බෑ උපරිම 50 තමා..ඊට ගොඩක් අඩු වුනත් කමක් නෑ.
    ඒ වගේම් වීඩියෝ එඩිටින් වලට ගැලපෙන මොනිටර් මොනවද බන්
     
    • Like
    Reactions: LazyLizard

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    පනස් ගානකටනං ඉතිං AMD Radeon RX580 එකතමා වාසිම.
    ඒත් ඔයාගෙ වැඩේ හැටියට ගොඩක් ගැලපෙන්නෙ වර්ක්ස්ටේශන් GPU.
    ගේමිං වලට යූස් කරන්නෙ නැත්නං ඒ බජට් එකට ගැලපෙන nVidia Quadro හරි
    AMD Radeon FirePro(පරණ වර්ශන්) AMD Radeon Pro(අලුත් වර්ශන්) GPU එකක් ගන්න.
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පනස් ගානකටනං ඉතිං AMD Radeon RX580 එකතමා වාසිම.
    ඒත් ඔයාගෙ වැඩේ හැටියට ගොඩක් ගැලපෙන්නෙ වර්ක්ස්ටේශන් GPU.
    ගේමිං වලට යූස් කරන්නෙ නැත්නං ඒ බජට් එකට ගැලපෙන nVidia Quadro හරි
    AMD Radeon FirePro(පරණ වර්ශන්) AMD Radeon Pro(අලුත් වර්ශන්) GPU එකක් ගන්න.

    gaming වලට යූස් වෙන්නේ නෑ බන්
    AFTER PREMIERE වගේ software thama
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    gaming වලට යූස් වෙන්නේ නෑ බන්
    AFTER PREMIERE වගේ software thama
    මචං උඹ යූස් කරන්න හිතංඉන්න සොෆ්ට්වෙයා වල වෙබ්පේජ් වල බලපං ගොඩක්විට දාල ඇති ඒවට ඕන Minimum Requirements & Recommended Hardware Devices . අන්න ඒටික බලල තෝරගත්තනම්, උඹේ සොෆ්ට්වෙයාවල ඔක්කොම ෆීචර්ස් කිසිම අවුලක් නැතුව රන් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: chanakacm

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    https://helpx.adobe.com/premiere-pro/system-requirements.html

    මෙකෙ තියෙනව Adobe Premier Pro 2017 එකේ "Adobe-recommended GPU" මොඩල්ස්.

    ඒවගෙ උඹ යූස් කරන අනිත් සොෆ්ට්වෙයාත් බලල බජට් එකට ගැලපෙන එකක් තෝරගන්න පුලුවන් වෙයි.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    https://helpx.adobe.com/premiere-pro/system-requirements.html

    මෙකෙ තියෙනව Adobe Premier Pro 2017 එකේ "Adobe-recommended GPU" මොඩල්ස්.

    ඒවගෙ උඹ යූස් කරන අනිත් සොෆ්ට්වෙයාත් බලල බජට් එකට ගැලපෙන එකක් තෝරගන්න පුලුවන් වෙයි.

    අඩේ තෑන්ක් කොල්ලා
     
    • Like
    Reactions: Suppa92