VGA Card ගන්න අයට පොඩි ADVISE එකක්

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    VGA Card ගන්න අයට පොඩි ADVISE එකක්

    හුඟ දෙනෙක් අලුත් ගන්නනවා. ඒ වුනාට ඒ අය හොඳ කාර්ඩ් එකක් තොර ගන්ඩ දන්නේ නෑ. කඩ කාරයෝ දන්නා බොරු ඔක්කොම කියල උන ගව තියෙන කාර්ඩ් එක විකුනනවා.
    කාර්ඩ් එකක් ගන්ඩ කලින් මේ මම දාල තියෙන චාර්ට් එක බලලා ගන්ඩ යන කාර්ඩ් එක තියෙන්නේ කොටනද කියල හොයා ගන්ඩ.
    උදාහරණයක්‌ හැටියට අපි හිතන්නේ GT 430 කාර්ඩ් එක 9600 GT වලට වැඩ උසස් කියල. ඒ වුනාට ඇත්තටම 9600 GT එක GT 430 වලට වැඩ හොඳය. එක මම අත්දැකීමෙන් දන්නවා. අනික එක තමයි GT 240 කියන්නේ 9600 GT එකේ අලුත් නම.

    http://www.tomshardware.com/reviews/fastest-graphics-card-radeon-geforce,3067-7.html

    මේ චාර්ට් ඒකෙන් ඔය ඔක්කොම බල ගන්ට පුළුවන්. මේක ගත්තේ TOMS HARDWARE එකෙන්.
     
    • Like
    Reactions: actinide

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0

    Your Advice is great but gt240 is not 9600gt... these two are completely different VGA cards with different cores and different architectures ....

    you can say 9800gt=8800gt and 9800gtx+=gts250 ...
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    Your Advice is great but gt240 is not 9600gt... these two are completely different VGA cards with different cores and different architectures ....

    you can say 9800gt=8800gt and 9800gtx+=gts250 ...

    gts 250 is renamed older 9800GTx+ with advanced power design+higher memory clock ,some older cards totally rebranded cards without any changes:rolleyes:
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    gts 250 is renamed older 9800GTx+ with advanced power design+higher memory clock ,some older cards totally rebranded cards without any changes:rolleyes:

    nope... 9800gtx+ is exactly the same card as gts250.. same core config same clock... even gts250 draws same amount of power as 9800gtx+ even with it's single power connector