VGA Card ගන්න අයට පොඩි ADVISE එකක්
හුඟ දෙනෙක් අලුත් ගන්නනවා. ඒ වුනාට ඒ අය හොඳ කාර්ඩ් එකක් තොර ගන්ඩ දන්නේ නෑ. කඩ කාරයෝ දන්නා බොරු ඔක්කොම කියල උන ගව තියෙන කාර්ඩ් එක විකුනනවා.
කාර්ඩ් එකක් ගන්ඩ කලින් මේ මම දාල තියෙන චාර්ට් එක බලලා ගන්ඩ යන කාර්ඩ් එක තියෙන්නේ කොටනද කියල හොයා ගන්ඩ.
උදාහරණයක් හැටියට අපි හිතන්නේ GT 430 කාර්ඩ් එක 9600 GT වලට වැඩ උසස් කියල. ඒ වුනාට ඇත්තටම 9600 GT එක GT 430 වලට වැඩ හොඳය. එක මම අත්දැකීමෙන් දන්නවා. අනික එක තමයි GT 240 කියන්නේ 9600 GT එකේ අලුත් නම.
http://www.tomshardware.com/reviews/fastest-graphics-card-radeon-geforce,3067-7.html
මේ චාර්ට් ඒකෙන් ඔය ඔක්කොම බල ගන්ට පුළුවන්. මේක ගත්තේ TOMS HARDWARE එකෙන්.