එල කොල්ලෙක්. ;)එල මචෝ. good luck.;)
D DushFernando92 Member Oct 16, 2014 21 2 3 Negombo Nov 4, 2014 #28 thanks for the awesome guide.. How about AMD Radeon HD 8670M 2GB?
nvhcc89 Well-known member Feb 8, 2011 19,377 5,820 113 ගෙදර/බෝඩිමේ Nov 4, 2014 #30 kalekin dakka watina thread ekak. thanks macho
Sadeepa Arosha Well-known member Aug 24, 2009 8,871 707 113 ඇයි එන්නද ? Nov 4, 2014 #33 pattaaaaaaaaaaaaaaaaaaaaaaa 6+
asantha punchihewa Well-known member Sep 21, 2012 1,463 213 63 elakiriye Nov 4, 2014 #35 godak watinawa rep+++ dunna machan machooo onboard VGA eka use karaddi ram eka gannawa kiwwane memory walata...mage 8GB ram eka onboard VGA dunna gaman 7.39 GB usable kiyala wetenawa patta slow wenawa machine eka ?????? Last edited: Nov 4, 2014
godak watinawa rep+++ dunna machan machooo onboard VGA eka use karaddi ram eka gannawa kiwwane memory walata...mage 8GB ram eka onboard VGA dunna gaman 7.39 GB usable kiyala wetenawa patta slow wenawa machine eka ??????
Wild-EYE Well-known member May 19, 2012 14,280 3,942 113 Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα Nov 4, 2014 #37 Good Post Bro +
KeyGen Active member Apr 6, 2011 732 83 28 Nov 4, 2014 #38 asantha punchihewa said: godak watinawa rep+++ dunna machan machooo onboard VGA eka use karaddi ram eka gannawa kiwwane memory walata...mage 8GB ram eka onboard VGA dunna gaman 7.39 GB usable kiyala wetenawa patta slow wenawa machine eka ?????? Click to expand... ඔව් ,ram එකෙන් 100% ක් ම අපිට පාවිච්චියට හම්බෙන්නේ නැහැ ,system එකට(onboard vga එකත් ඇතුලත්ව) පොඩි ප්‍රමාණයක් වෙන් වෙනවා ,අන්න ඒ ප්‍රමාණය onboard vga එකට අනිවාර්යෙන්ම අවශ්‍ය ප්‍රමාණය ,MB පොඩි ගානක් ,ඊට පස්සේ gaming වගේ දෙයක් කරනවානම් ram එකෙන් තව තව ඉඩ ගන්නවා game එක run කරන්න ,හැබැයි 2gb වලට අඩුවෙන් තමයි ගන්න ,වැඩි ram එකක් system එකට ඉතුරු කරලා .machine එක ස්ලෝව් වෙන්නේ නම් නැහැ onboard vga එකක් නිසා ,මොකද onboard vga එකට ram එකෙන් ලොකුම ලොකු ඉඩක් දෙන්නේ නැහැ ,ස්ලෝව් වෙන්නේ game එකනම් quality එක සහ resolution අඩු කරන්න ,මොකද ram එකෙන් 1 gb ම දුන්නත් vga එකට ,vga processor එකට බැරිනම් ඉක්මනින් process කරන්න එතකොට තමයි ස්ලෝව් වෙන්නේ ,මොකද ලැප් වල එන vga එක සහ processor එක under-clocked කරලා තියෙන්නේ heat වෙන එක අඩු කරන්න ,සාමාන්‍ය වැඩ කරනකොටත් හිර වෙනව්වනම් driver software නොගැලපීමක් හෝ virus නිසා වෙන්න ඕනේ
asantha punchihewa said: godak watinawa rep+++ dunna machan machooo onboard VGA eka use karaddi ram eka gannawa kiwwane memory walata...mage 8GB ram eka onboard VGA dunna gaman 7.39 GB usable kiyala wetenawa patta slow wenawa machine eka ?????? Click to expand... ඔව් ,ram එකෙන් 100% ක් ම අපිට පාවිච්චියට හම්බෙන්නේ නැහැ ,system එකට(onboard vga එකත් ඇතුලත්ව) පොඩි ප්‍රමාණයක් වෙන් වෙනවා ,අන්න ඒ ප්‍රමාණය onboard vga එකට අනිවාර්යෙන්ම අවශ්‍ය ප්‍රමාණය ,MB පොඩි ගානක් ,ඊට පස්සේ gaming වගේ දෙයක් කරනවානම් ram එකෙන් තව තව ඉඩ ගන්නවා game එක run කරන්න ,හැබැයි 2gb වලට අඩුවෙන් තමයි ගන්න ,වැඩි ram එකක් system එකට ඉතුරු කරලා .machine එක ස්ලෝව් වෙන්නේ නම් නැහැ onboard vga එකක් නිසා ,මොකද onboard vga එකට ram එකෙන් ලොකුම ලොකු ඉඩක් දෙන්නේ නැහැ ,ස්ලෝව් වෙන්නේ game එකනම් quality එක සහ resolution අඩු කරන්න ,මොකද ram එකෙන් 1 gb ම දුන්නත් vga එකට ,vga processor එකට බැරිනම් ඉක්මනින් process කරන්න එතකොට තමයි ස්ලෝව් වෙන්නේ ,මොකද ලැප් වල එන vga එක සහ processor එක under-clocked කරලා තියෙන්නේ heat වෙන එක අඩු කරන්න ,සාමාන්‍ය වැඩ කරනකොටත් හිර වෙනව්වනම් driver software නොගැලපීමක් හෝ virus නිසා වෙන්න ඕනේ