VGA Card ප්‍රශ්නයක්

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    ඕක හරියන්නෑ බන් මම දැක්ක intrnet එකේ ඕක වැඩ කරන්නේ නැ කියලා ගන්නවා නම් ගන්න වෙන්නේ Hdmi to Vga adapter හරි Display to Vga adapter තමා :oo::oo:

    බොරු දාන්න එපා බන්.:frown::no: මම අවුරුදු 4 කටත් එහා ඉඳල use කරන්නෙ:yes:. Rs 100 ට ගත්ත එකත් තාම වැඩ​:)
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    ඕව වැඩ කරනවද බන් use කරන එකෙක් නැද්ද :(:(

    වැඩ මචන්. ගන්න කොට pin ඔක්කොම පේන්න තියන එකක් ගනිනි. සමහර adapter වලට monitor detect කරන්නෙ plug and play monitor විදිහට​.ඒවුනත් resoluution හරියට set කරන්න පුලුවන්
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    වැඩ මචන්. ගන්න කොට pin ඔක්කොම පේන්න තියන එකක් ගනිනි. සමහර adapter වලට monitor detect කරන්නෙ plug and play monitor විදිහට​.ඒවුනත් resoluution හරියට set කරන්න පුලුවන්

    :):)
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මම දැන් අවුරුදු 5කට කලින් Unity එකෙන් ගත්තා රු 1000 දීල; ඒක වැඩකලේ නෑ, ආපහු දීලා සල්ලි ගත්තා:dull:

    දැන්නම් 400 වෙනවා එක එත් කඩේ එක කිව්වා ඕකට වැඩ Hdmi to Vga adapter හොදයි කියලා