VGA Card Help

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,247
    5,304
    113
    Panadura
    3ds Max, Maya, Adobe Premiere, After Effects, Davinci Resolve Studio වගේ සොෆ්ට්වෙයාස් වල අවුලක් නැතුව වැඩ කරන්න N560GTX-M2D1GD5 Graphics Card එක ඇති වෙයිද. දැනට On Board Graphics වලින් වැඩ කරන්නේ. Adobe Premiere විතරයි දැනට Use කරන්නේ. Davinci නම් Open වෙන්නේ වත් නෑ. Intel® Core™ i3-540 Processor (4M Cache, 3.06 GHz) 4 GB Ram තියෙන මැෂින් එකක් තියෙන්නේ. තව 4 GB Ram එකක් අප්ඩේට් කරන්න පුළුවන්.



    MSI GeForce GTX 560 (Fermi) DirectX 11 N560GTX-M2D1GD5 1GB 256-Bit GDDR5 PCI Express


    Rs.5400 with 1 Month Warranty


    h2DoZio.png

    1024.png
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,247
    5,304
    113
    Panadura
    Wena options thiyenawada? Prashne bn oita wada hoda ekak dammoth bottleneck wenawa wadiy oketh full performance ganna bari wei oya processor ekath ekka.. :dull:


    Wena options නෑනේ බන්. එහෙනම් අලුත් මැෂින් එකක් හදන්න වෙනවා.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,247
    5,304
    113
    Panadura
    5400 ta 560 yak padui mata hithena widihata.
    man mage card eka value karan inne around 7k/8k - rx280x ekak.


    ඕක ඊට වඩා වටිනවා. AMD එව්වා නම් තියෙනවා අඩුවට. ඒත් 3DSMAX වලට එන Vray වගේ Render engine වැඩ කරන්නේ NVIDIA chipset එක්ක විතරලු. ඒකයි මේක බැලුවේ. :(
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,247
    5,304
    113
    Panadura
    NVIDIA GeForce GTX 660

    buykorea eketh poddak balapan.. 560 oya ganan wage thama yanne godak than wala..
    habai wena than wala 6-3 months warranty denawa.


    buykorea 1e

    NVIDIA GeForce GTX 660 2GB - Rs.7,800


    [FONT=&#46027][FONT=&#46027][FONT=&#46027]
    [FONT=&quot][/FONT][FONT=&quot][FONT=굴림] Warranty : 3 Day / [/FONT][/FONT]1 Month / 3 Month
    7,800 / 8,500 / 9,000

    Interface PCI-Express 3.0 x16 මේක. මගේ 2.0 බෝර්ඩ් එකක් තියෙන්නේ. :(
    [/FONT]
    [/FONT]
    [/FONT]



    [FONT=&#46027][FONT=&#46027][FONT=&#46027]
    [/FONT]
    [/FONT]
    [/FONT]

    rbW0yrb.png
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    It's not a fake... There was a SE version of the 560 chipset with 192 bit bandwidth.
    But the card is quite old... I haven't got any idea on second hand prices though.